malli kohenda ban owa igena gatte?

ඔව් මචන් මාත් එතගයි කතාවට.... අපි විසින් අපිව හදුනා නොගැනීම තුල අපි ගොඩක් පරාජයන්ට මූණ දෙනව......

Thats one way to look at it.


අසහන ත්‍රෙඩ්, දේශපාලන ත්‍රෙඩ් අතර වටිනා ත්‍රෙඩ් එකක්..
නොතේරුන අයට මෙන්න මගෙන් වීඩියෝ ටිකක්
මනස සගරාවත් කියවන්න. ගොඩක් වටින ලිපි තියෙනවා.
මෙතනත් විස්තර ටිකක් තියෙනවා - http://goo.gl/ISH3Uq
ඔබට ජය
එළ. මට තේරෙන් නෑ වීඩියෝ දාන්න.

අසහන ත්‍රෙඩ්, දේශපාලන ත්‍රෙඩ් අතර වටිනා ත්‍රෙඩ් එකක්..
නොතේරුන අයට මෙන්න මගෙන් වීඩියෝ ටිකක්
http://www.youtube.com/watch?v=_5ErKp80o2o
http://www.youtube.com/watch?v=SGd1xtAe_xk
http://www.youtube.com/watch?v=tjPWEHY7v-0
http://www.youtube.com/watch?v=Br1S63FBB94
http://www.youtube.com/watch?v=MsbIPNr66iE
http://www.youtube.com/watch?v=rwsrADttjZA
මනස සගරාවත් කියවන්න. ගොඩක් වටින ලිපි තියෙනවා.
මෙතනත් විස්තර ටිකක් තියෙනවා - http://goo.gl/ISH3Uq
ඔබට ජය![]()

saho subconscious kiyanne yatihitha needa? conscious kiyanne uduhitha. unconscious kiyanne manokaaya mama harida?watinawasaho subconscious kiyanne yatihitha needa? conscious kiyanne uduhitha. unconscious kiyanne manokaaya mama harida?
ඔව් . subconscious කියන්න යටි සිත !
conscious කියන්නේ උඩුසිත !
unconscious කියන්නේ මනෝකාය කියනවටත් වඩා හරි වචනේ අවිඥානය ..
after exam full time bahinna inne 
niyamayi maath owa gana patta widiyata hoyanawaafter exam full time bahinna inne
![]()