ජීවිතේ රහස ? කියෙව්වොත් ඔබට වටී

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එළකිරි මචං....හොදට ලියලා තියනවා, තව ලියහන් දිගටම(විභාගේ ඉවර වෙලා...)
    රෙප් දුන්නා.....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    tfs!

    I think we have been programmed by the evolution. The actual program is in our genes. It contains basic emotions such as anger, fear, lust etc. All other complex human thoughts are derived from one/some of these. Such as fear of losing in taking a large risk from an investment etc.

    ජීවිතේ = A/L
    A/L = ජීවිතේ

    no 1 rank walin campus yaman.. life eka goda.. mata yanna bari unu nisa kiwe. nattan tikak amaruwen goda yanna thama wenne :lol:

    Good post machan :)
    TFS
    +3 ;)

    REp 4+++++

    එළකිරි මචං....හොදට ලියලා තියනවා, තව ලියහන් දිගටම(විභාගේ ඉවර වෙලා...)
    රෙප් දුන්නා.....

    පට්ට මචන් රෙප් +10 :yes:

    Thanks machan rep ++ :)

    11.gif
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    උබ ඔය කීව ඒවා විදියට 1000ක් දේවල් දාල පිටු දහයක් උනත් මට ලිව්වෑකි.
    ඒත් ඔය ක්‍රමේට තාම කිසිම සැලකිය යුතු ගනයේ වෙනසක් දැනිල නෑ බං
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ ඔය කීව ඒවා විදියට 1000ක් දේවල් දාල පිටු දහයක් උනත් මට ලිව්වෑකි.
    ඒත් ඔය ක්‍රමේට තාම කිසිම සැලකිය යුතු ගනයේ වෙනසක් දැනිල නෑ බං

    එහෙනං උබට නැත්තේ විශ්වාසය මචන් !

    ජීවිතේ උබට ඕනේ දෙයක් ලබා ගන්න නං දේවල් කිහිපයක් ඕනේ කරනවා !

    1. උබට ඕනේ කරන දේ ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය , ඒ දේ ලැබෙනවා සේ සලකා විශ්වාස කිරීම

    2. පරිකල්පනය- ඒ කිව්වේ උබට ඕනේ කරන දේ ලැබෙන මොහොත ගැන උබ සිහිනයක් විදිහට , ඒක මේ දැන් සිද්ධ වෙනවා විදිහට හිතේ චිත්ත රූප මවා ගැනීමක් ගබඩා(save) කරගෙන තියෙන්න ඕනේ (ෆිල්ම් එකක් වගේ)

    3. ඒ වගේම උබට ලබා ගන්න ඕනේ කරන දෙයින් උබ වෙන කාට හරි නපුරක් පතනවා නං ඒකෙන් ඇති වැඩක් නෑ. හැම වෙලේම මොනා හරි දේක සාමාන්‍ය ක්‍රියාවලිය , මේ ලෝකේ චක්‍රය වෙනස් කරපු මිනිස්සුන්ගේ බලාපොරොත්තුවක් උනේ තමන්ගේ යහපත් විතරක් නෙවෙයි , අනුන්ගේ යහපතත් තමාගේ සතුටක් කරගන්න :)
     
    Last edited:

    :dull::yes: