ජීවිතේ ලස්සනම කාලෙ

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,629
    21,207
    113
    ඕක ටිකක් තිත්ත ඇත්ත බන්...ගොඩක් උන්ට ඉඩ කඩම් පැසිව් ඉන්කම් එහෙම හෑව්...අම්මලගේ තාත්තල්ගෙන් ලැබෙන දේවල් හෑව්...ඒ මොකවත් නැත්තන් ඉගෙන ගත්ත කියලා දේවල් ලෙසියෙන් ලැබෙන්නේ නෑ..:(
     
    • Like
    Reactions: Yin And Yang

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    සමහර දේවල් නම් තියෙනවා අදාල කාලෙකට තිබුනේ නැතිව පස්සේ ලැබුන කියල එකෙන් අර තිබ්බ අතල් එක නෑ

    සල්ලිත් එහෙමයි කිසි දෙයක් ගැන කෙරෝලට හිතන්න එපා කියලනේ කියල තියෙන්නේ

    සියල්ල හැර දා යා යුතුයි...
     
    • Like
    Reactions: Yin And Yang

    Data Packet

    Well-known member
  • Dec 14, 2018
    565
    375
    63
    matanm mage pattama kale awe job eka karaddi podi kale idan kari duk winda nisa dn padiya podi unath hithata sathutui,
    badina seennm salli nathi nisa atha arala thiyenne
    no kids no worries
     
    • Like
    Reactions: Yin And Yang