මට ඕන ලංකාව, ලෝකෙ වටේ ට්‍රැවල් කරන්න.
ඒත් සල්ලි නෑනෙ
. හොද ජොබකට ගියත් පඩියක් තියෙයි ඒත් ට්‍රැවල් කරන්න නිදහසක් නෑනෙ.
ජීවිතේ ෆන් එකක් නැතිව ගෙවිලා යනවා කියලා හිතෙනවා, ලොකු පරම්පරා බූදලයක් නැතිව ගොඩ ඒමක් නෑ කියල පේනවා බං.. මානසිකව වැටිලා මේ හින්දා..
මේකට මොනවද කරන්න ඕන.
ඒත් මේක මට විතරක් නෙවෙයි මන් අදුරන හැම එකාම ඔහොමයි. ෆන් ගන්නවා කියලා කරන්නෙ සතිය අන්තිමට සෙට් වෙලා බීලා කෑන් එකකට ගගහා සින්දුකියන එක.
කටුකාලා ගොඩවන කතා කීවට 45 පැන්නම සල්ලි කොහොම තිබුනත් වැඩක් නෑ බං