ජීවිතේ ලස්සනයි
මචං, අපිට හෝල් එකක් තියෙනවා.
හෝල් එකක් තිබ්බත් මමනම් කවදාවත් ඒකට ගිහින් ෆිල්ම් එකක් බලලා නෑ මොකද මට ලංකාවේ ෆිල්ම්ස් අල්ලන්නේ නැති නිසා.
අද ටිකක් කරුමෙට වගේ කට්ටිය කතා කලා නොමිලේම නිසා ෆිල්ම බලන්න යන්න... අකැමැත්තෙන් උනත් යාලුවෝ සෙට් එක නිසා යන නිසා ගියා බලන්න... 
මචං, නිකන් නෙමෙයි රංජා ඇවිත් ගෙදරට ඇවිත් බලපං කිව්වත් උබලගේ කාලයනම් මචං මේ මගුලට නාස්ති කරගන්න එපා.
කිසිම කතාවක් නෑ..
. එහෙං මෙහෙං දැකලවත් නැති කෑලි ටිකක් කොට කෑලි ගහගෙන කැමරාවට ඇග පෙන්නන්න යනවා.
එච්චරම තමා බං. ජෝක් ෆිල්ම් එකක් උනාට බං මේලෝම රහක් නැති හද්ද පරන ජෝක් ටිකක් තියෙන්නේ. රංජයි, ටෙනිසනයයි විතරයි චුට්ටක් හරි රගපාන්නේ. අනිත් උන් කැමරාව ඉස්සරහ ඇබරෙනවා.
මචං, එලකිරියේ උන්ට කියන්නේ, උබලා කරුමෙටවත් මේ මගුලනම් බලන්න එපා සිංහල ෆිල්ම් එකක් ආයෙත් බලන්න හිතෙන එකක් නෑ.
. නෙට් එකට රිලීස් උනත් ඒක ඩවුන් කරගන්න ඔබලගේ වටිනා බයිට්ස් ටික අපරාදේ... 
සුනිල් ටී. කියන එකා හදන ෆිල්ම් ගැන කියලා වැඩක් නැහැනේ... තීරණය උබලගේ අතේ...
බම්පක් දාලා අනිත් උන්ටත් බලාගන්න මේ ත්රෙඩ් එක උඩට අරගන්න...