ජීවිතේ ලස්සනයි

asheka

Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ජීවිතේ ලස්සනයි



    මචං, අපිට හෝල් එකක් තියෙනවා.;) හෝල් එකක් තිබ්බත් මමනම් කවදාවත් ඒකට ගිහින් ෆිල්ම් එකක් බලලා නෑ මොකද මට ලංකාවේ ෆිල්ම්ස් අල්ලන්නේ නැති නිසා.:yes: අද ටිකක් කරුමෙට වගේ කට්ටිය කතා කලා නොමිලේම නිසා ෆිල්ම බලන්න යන්න... අකැමැත්තෙන් උනත් යාලුවෝ සෙට් එක නිසා යන නිසා ගියා බලන්න... :(
    මචං, නිකන් නෙමෙයි රංජා ඇවිත් ගෙදරට ඇවිත් බලපං කිව්වත් උබලගේ කාලයනම් මචං මේ මගුලට නාස්ති කරගන්න එපා. ;)කිසිම කතාවක් නෑ..:growl:. එහෙං මෙහෙං දැකලවත් නැති කෑලි ටිකක් කොට කෑලි ගහගෙන කැමරාවට ඇග පෙන්නන්න යනවා.:nerd: එච්චරම තමා බං. ජෝක් ෆිල්ම් එකක් උනාට බං මේලෝම රහක් නැති හද්ද පරන ජෝක් ටිකක් තියෙන්නේ. රංජයි, ටෙනිසනයයි විතරයි චුට්ටක් හරි රගපාන්නේ. අනිත් උන් කැමරාව ඉස්සරහ ඇබරෙනවා.:lol:

    මචං, එලකිරියේ උන්ට කියන්නේ, උබලා කරුමෙටවත් මේ මගුලනම් බලන්න එපා සිංහල ෆිල්ම් එකක් ආයෙත් බලන්න හිතෙන එකක් නෑ.:no:. නෙට් එකට රිලීස් උනත් ඒක ඩවුන් කරගන්න ඔබලගේ වටිනා බයිට්ස් ටික අපරාදේ... :confused:

    සුනිල් ටී. කියන එකා හදන ෆිල්ම් ගැන කියලා වැඩක් නැහැනේ... තීරණය උබලගේ අතේ... :)

    බම්පක් දාලා අනිත් උන්ටත් බලාගන්න මේ ත්‍රෙඩ් එක උඩට අරගන්න... :yes::yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං. උඹ කිව්වාත් නැතත් අපේ රටේ චිත්‍රපටි කලාව ගැන අපි හිතාගෙන හිටියෙත් ඔච්චරයි බං
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනේ මන්දා බං. උඹ කිව්වාත් නැතත් අපේ රටේ චිත්‍රපටි කලාව ගැන අපි හිතාගෙන හිටියෙත් ඔච්චරයි බං

    අඩේ ඇයි බන් උබ හැම එකකටම අනේ මංදා බන් කියන්නෙ
    උබ ෝස්ට් 10ක් දැම්ත් 9ක් ම අේ මංද බන්
    :eek:
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo

    අඩේ ඇයි බන් උබ හැම එකකටම අනේ මංදා බන් කියන්නෙ
    උබ ෝස්ට් 10ක් දැම්ත් 9ක් ම අේ මංද බන්
    :eek:
    හික්...
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    සුනිල් ටී. කියන එකා හදන ෆිල්ම් ගැන කියලා වැඩක් නැහැනේ... තීරණය උබලගේ අතේ... :)

    meyage films balanna epa bn. meya interviews valadi kiyanne eyaa vage minissu nisaalu thaama films lankaave hedenne kiyala. eth meya hadana kisi vedak nethi films nisaa honda films valatath venne asaadaaranayak. maha lokuvata dodavanava mage 53n veni nirmaanaya kiyala:nerd:.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    අඩේ ඇයි බන් උබ හැම එකකටම අනේ මංදා බන් කියන්නෙ
    උබ ෝස්ට් 10ක් දැම්ත් 9ක් ම අේ මංද බන්
    :eek:

    අනේ මන්දා බං, ඒකමයි මටත් හිතා ගන්න බැරි. :eek::confused: