මගේ ජීවිතේ මට ලොකු ප්‍රශ්නයක් තියනවා..ඒක කියලා ඔයාලගෙන් උපදෙසක් ගන්න ආවේ..කාගෙත් කාලේ නාස්ති වෙන්නේ නැතිවෙන්න මම කෙලින්ම ප්‍රශ්නේ කියන්නම්..මේක ජීවිතේ අනාගතය ගැන ගැටලුවක් නිසා ඔයාලා උදව් කරයි උපදෙස් දෙයි කියලා හිතනවා...මේක ජෝක් එකක්වත් ලිංගික අනම් මනම් කුණුහරපයක්වත් නෙමෙයි..
මගේ වයස දැන් 35ක්..අම්මයි අප්පච්චි මමයි ඉන්නේ..අප්පච්චි ලෙඩින් ඉන්නේ..අපේ පවුලට ඉස්සර ඉදන්ම සල්ලි තිබුනා..මම ස්කොලේ උසස් පෙල කරලා කිසිම රස්සාවක් බිස්නස් එකක් කරන්න උනන්දු උනේ නෑ..ඒ කාලෙම තමයි අප්පච්චි ලෙඩ උනේ..ඒ කාලේ ලෙඩ වෙන්න කලින් අප්පච්චි ඉඩම් කිහිපයක් අරන් දාලා තිබුනා..ඒවා තිබුනෙත් මගෙ නමට..ඉතින් අම්මයි මමයි පෙලබුනා ඒ ඉඩම් විකුණලා බැන්කුවේ සල්ලි දාලා ඒ පොලියෙන් එහෙම ජීවත් වෙන්න..අම්මයි අප්පච්චි රජයෙ රස්සා කරලා රිටය වෙච්ච අය..එයාලට පඩියකුත් හම්බුනා..එයාලා මට රස්සාවක් කරන්න කියලා ලොකුවට ෆෝස් කරෙත් නෑ..ඔය කියන ඉඩම් පහක් වගේ තිබුනේ අරන් දාලා..ඔය එක ඉඩමක් වික්කම ලක්ශ 50ක් විතර හම්බුනා..මට අවුරුදු විසිපහේදි විතර වගේ ඔය ඉඩම් විකුණලා ජීවත් වෙන එක අපි පටන් ගත්තේ..මම අරක්කු බොන්නේ අනම් මනම් සල්ලි නාස්ති වෙන සීන් මුකුත් කරන්නෙත් නෑ..ඒ නිසා අපිට මාසෙකට ලොකු වියදමක් යන්නෙත් නෑ එහෙමට කියලා..ඒ නිසා ඔය ඉඩම් කෑලි පහ තියන නිසා ඒකෙන් එකක් වික්කම ලොකු ගානකුත් එන නිසා දැන් අවුරුදු දහයක් විතර අපි ගැටලුවක් නැතුව ජීවත් උනා..ඔය අතර මම සමහර බිස්නස් කරා.ඒවා සාර්ථක උනේ නෑ..රස්සාවක් කරන්න නම් ගියේ නෑ..මම බිස්නස් එකක් කරලා ගොඩයන්න බලපු ගොඩක් අවස්ථා සාර්ථක උනේ නෑ..කවදාවත් කාගෙවත් යටතේ වැඩකරෙත් නෑ..මම අවුරුදු විසිපහේ ඉදන්ම හොද වාහන පාවිච්චි කරා..ලක්ශ 130ක ජීප් එකක් ..එක එක කාර්..පාවිච්චි කරා..මම අදටත් පාවිච්චි කරන්නේ ලක්ශ 60ක විතර කාර් එකක්..මම ණය නෑ කොහෙටවත්..මට ඉන්න හොද ගෙයක් තියනවා.ජීවත් වෙන ඉඩමත් අක්කරයක් දෙකක් තියනවා..හැබැයි මේ ඔක්කොම කරේ අර අප්පච්චිගේ ඉඩම් කෑලි විකුණලා ..දැන් ඒවගෙන් ඉතුරු එක ඉඩම් කෑල්ලයි..ඒකත් වික්ක දවසක අනාගතේ අපිට එතනින් එහා කරන්න දෙයක් නැතිවෙනවා..මට ඉන්න ගේ තියන වාහනේ විකුණන්න බෑනේ..මට එක්කෝ රස්සාවක් හොයාගන්න වෙනවා..එක්කෝ බිස්නස් එකක් කරන්න වෙනවා..මම කාලකණ්ණියෙක් කියලා මම දන්නවා..මට තිබුනා මේ සල්ලි අනම් මනම් පාවිච්චි කරලා අවුරුදු විසිපහේදී විතර හොද රටක රස්සාවකට යන්න.මොනවහරි කෝස් එකක් කරන්න.ඒක ඒ කාලේ තේරුනේ නෑ..හැබැයි මම අවුරුදු 35 වෙනකම්ම හොදින් සැපෙන් ජීවත් උනා..මට ලන්කාවේ ගොඩක් අයට යන්න බැරි රටවල් වලට යන්න වීසා තියනවා..මම ගොඩක් ඇවිද්දා ලෝකේ වටේම..මම කන්න සමහර ආස චොකලට් එහෙම ඕනි උනාම මම ස්විට්සර්ලන්තයට ගිහින් මාස ගානකට චොකලට් ගෙනාපු වෙලාවල් තිබුනා..ඒ ඔක්කොම කරේ අර අප්පච්චිගේ ඉඩම් විකුණපු සල්ලි වලින්..මිනිස්සු හිතන් හිටියා මම හෙන සල්ලිකාරයෙක් කියලා..නමුත් ඇත්ත මේකයි..
මම සතුටු වෙනවා මට මේ හැමදෙයක්ම නැතිවෙලා කෙලවෙන්න ඉස්සරවෙලා මේක තෙරුන එක ගැන..දැන් තව අවුරුදු දෙක තුනක් යද්දී අර ඉතුරුවෙලා තියන ඉඩමත් විකුණලා ඒ සල්ලිත් ලක්ශ පනහක් වියදම් වෙලා ගියාම මට සල්ලිත් නෑ..වයස 36/37 වෙද්දී කවුරුත් රස්සා දෙන්නෙත් නෑ..රස්සාවක් කරන්න පුරුදු වෙලත් නෑ..කාගෙවත් යටතේ වැඩකරලත් නෑ..ලෝක අමාරුවක මම වැටෙන්නේ..ඊට කලින් පහුගිය ජීවිතේ වැරදිච්ච දේවල් හදාගෙන ඉස්සරහට මම මොකද්ද කරන්න ඕනි කියලා උපදෙසක් දෙන්න..
මේකයි ඔය සල්ලි වලින් බිස්නස් එකක් පටන් ගන්න වගේ දේවල් මට ඕනිතරම් අය කියලා තියනවා..හැබැයි ඔයාලා දන්නවනේ ලන්කාවේ සල්ලි තිබ්බා කියලා බිස්නස් පටන් ගන්න බෑ..කෙලවෙනවා..එහෙම කියලා ලොකු සල්ලියකුත් මට නෑනේ ඕනිනම් ලක්ශ 30ක් වියදම් කරෑකි..මම බිස්නස් කරන්න ගියපු හැමවෙලේම උනේ තිබ්බ සල්ලිත් කෙලවෙච්ච එක..ඒක නිසයි ගොඩක්ම ඔය තියන සල්ලි වලින් ජීවත් වෙන්න පුරුදු උනේ..ඒක වැරදි කියලා තේරුනා..ඒත් කරන්න ගිය කිසි දෙයක් සාර්ථක උනේ නෑ..අම්මලා අප්පච්චිලාගේ ඉඩම් විකුන විකුණ මම ආතල් ගත්ත බව ඇත්ත..ඒත් මම ප්‍රයොජනවන් දේවලුත් කරා..ඒකෙන් එකක් තමයි ඔය ඕනි රටකට යන්න වීසා තියන එක..මට දැන් උනත් Uk වගේ ඕනි රටකට යන්න පුලුවන් මට මගෙ ලගම යාලුවෙක් කිව්වා ඔය ප්‍රශ්නේ කිව්වම..ඔයාට දැන් තියන හොදම විසදුම ඔයාට ඕනි රටකට යන්න ඔයා හදාගෙන තියන නිසා එන්ගලන්තයේ හරි ගිහින් මොකක් හරි රස්සාවක් කරන්න කියලා..හැබැයි ප්‍රශ්නේ මේකයි මම ඔය රටවල් හැම එකකම ඇව්දලා තියනවා මට යන්න පුලුවන් visit visa..ඒවගෙන් ගිහින් රස්සා කරන්න බෑ..පැන්නා කියමුකෝ එහෙම පැනලා ලන්කාවේ අය හිතන් ඉන්න තරම් එහෙම රස්සා හොයාගන්න අමාරුයි ..මේ ලගදි මම දන්න කෙනෙක් යුරෝපෙට ගිහින් පැනලා මාස පහක් කට්ට කාලා දැන් රෙස්ටුරන්ට් ජොබ් එකක් හොයන් ඉන්නවා. හැබැයි ඇත්ත පඩිය කීයද අනම් මනම් කියන් නෑ..අනික මම අවුරුදු ගානක් රටවල්වල ඇවිදලා කිසිම වීසා නීතියක් කඩකරලා නෑ..ඒකයි ඇමරිකාවට උනත් යන්න පුලුවන් ..මම කැමති නෑ..ඔය පනිනවා වගේ සීන් කරන්න ගිහින් කෙලවුනොත් පාස්පෝට් එක ජරා වෙනවට..හැබයි මම ජීවිතේ ගැන ඊට වඩා ලොකු ප්‍රශ්නෙක ඉන්නේ..ඔයාලට තේරෙනවා ඇතිනේ ප්‍රශ්නේ බරපතලකම ...
ඉතින් මම මොකද්ද කරන්නේ කියලා මට හිතාගන්න බෑ..තව අවුරුදු ගානක් යද්දී මේ යන විදියට ගියොත් පාරට වැටෙන්න වෙයි..එහෙම නොවෙන්න දැන්ම මොකක් හරි කරන්න වෙනවා..මමත් ආසයි බටහිර වගේ රටකට ගිහින් රස්සාවක් කරන්න..ඒක ගැන හොයලා බලන්නද..ඒත් ඉතින් අම්මයි අප්පච්චි දාලා යන එක තවත් ප්‍රශ්නයක්..අනික කියන්න අමතක උනා..මම කසාද බැදලා...ලමයි නම් නැ.හැදුවෙත් නෑ..නෝනා රස්සාවක් කරන් නෑ..එයත් කැමති මම කියන ඕනි දේකට..දැනට ගෙදර ඉන්නේ..එයාලගෙ නම් පවුල දුප්පත්..ඒ පැත්තෙන් සපෝට් එකක් නෑ..නෝනා කැමති රස්සාවක් කරන්න හරි ඕනි මම කියන දේකට..නෝනා කලින් රස්සා කරලා තියනවා..පොඩි පොඩි රස්සා ඉතින්..එයාට මට වඩා එක්ස්පීරියන්ස් තියනවා ජොබ් ගැන එහෙම..
ඉතින් මීටත් වඩා විස්තර කරන්න දෙයක් නෑ..උපදෙසක් දෙන්න..ඔය බිස්නස් එකක් පටන් ගන්න වගේ දේවල් නම් පොඩ්ඩක් විස්තර කරලා කියලා දෙන්න පුලුවන්නම් වටිනවා..මොකද ඒවා කියන තරම් ලේසි නැ..සල්ලි කෙලවෙන එකයි වෙන්නේ බොහො වෙලාවට..මම රටක ගිහින් රස්සාවක් කරන්න ආසයි..ඒත් ඔය රටවල පැනලා අමාරුවේ වැටෙයිද කියලා බයයි..අනික අම්මයි අප්පච්චි දාලා ගිහින් අවුරුදු ගනන් හොරෙන් පැනලා ඉන්නනම් බෑ..හදිසියක් උනොත් එන්න තියෙන්න එපැයි..හැබයි ඔක්කොම හිතුවොත් මොකුත් කරන්න බෑ..මාර ප්‍රශ්නයක් ඉතින්...පුලුවන්නම් උපදෙස් දෙන්න..

Hukkanno uda tiyena un daala tiyena comment kiyawapan haali liyanna kalin.Machan,
Ekatama thiranaya karanna mokakda karannne kiyala salli hambakaranna.
Oyage choice ekata, asa deta thana denna a thirane gaddi.
Business ekak patangannawanam oyalaga thiyana mulu wathkakamama use karanna epa. oya thiranaya karanna, plan karanna mulinma.
Wadak patangaththanam eka atha arinna epa. Kohomahari uthsaha karala wade godadagana mahansiwenna.
Oya mahansiwenawanam a dewal aniwaryenma oyata labewi.
හරි සරලයිනෙ පොන්නයො, venture capitalism කරහන්කො.
තොට සල්ලි තියෙනවා නම්, බිස්නස් කරගන්ඩ තේරෙන්නෙ නැත්නම්, හොඳට යන බිස්නස් එකක් බලලා කීයක් හරි invest කරපන්, return percentage එකක් ගන්න contract එකක් එක්ක. උඹට සල්ලි තියෙන විදිහට කෑම කඩයක්, හෝටලයක් වගේ දෙයක් වුණත් කමක් නෑ.
අද කාලෙ Travel company, Spa ඉඳන් හැම එකාම venture capital හොයනවා. දැන් තියෙන හුකන loan rates එක්ක loan අරන් බිස්නස් කරන්ඩ පුළුවන් මොකාටද බං? අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හොඳ බිස්නස් එකකට සල්ලි ටිකක් දාලා, නිකන් ඉඳලා return එකක් ගනින්.
බුදු සරණයි.![]()

එපා තවත් ඔබ මා රවටන්නට ඇගේ සෙවන මුදු මල් යහනාවක් නම්
ඒ මල් යහනේ ඔබ සැතපෙනු මැනවී
අඳුරු මතකයෙන් මට සමුදෙනු මැනවී
plot twistOkoma lasanata liyala choclate seen ekak damme ai.kawa
Ithin bn a tika danna kalin mn liyanna gaththe. post kalama udin mathu una kiyahanko.Hukkanno uda tiyena un daala tiyena comment kiyawapan haali liyanna kalin.![]()
HAHAHAHA ado ehema tama ban EK eka. Udau illan ena 90% witara ekek dennekge fake walin ena ewa. Genuine un adui.Ithin bn a tika danna kalin mn liyanna gaththe. post kalama udin mathu una kiyahanko.