ජීවිතේ ලොකු ප්‍රශ්නයක්...

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Please leave


    පලවෙනි ලයින් 2-3 කියවනකොට අපි දන්නව කවුද කියල.
    හැමදාම වැදගත් දෙයක් අරන් එන පොර නේද 🤭🤭
    කාගෙත් කාලේ නාස්ති වෙන්නේ නැතිවෙන්න මම කෙලින්ම ප්‍රශ්නේ කියන්නම්
     
    • Haha
    Reactions: Solo Rider

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කතාව ලස්සනයි පොන්නයෝ ඉඩම් විකුනන් ලක්ස 160 කාර් අරන් තව ඉඩමක් විකුනල වයස 36 වෙනකන් චොක්ලට් කාපු එකෙක් දැක්කමයි. 🤣 ඔක නවත්වන්න එපා තව චොකලට්, පීසා, කොත්තු එහෙම පටන් ගනින්. වයස 40 වෙනකොටම වල කච්ච ගහන නිසා බය වෙන්න දේකුත් නෑ. හ්ම්ම්ම්
     
    • Haha
    Reactions: siri_ayya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    සෙනාල් ලොක්ක දැක්ක කල්

    කොහොමේ ඉතින් වාස දේස
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    c4aa89f1c6f946f06313bc183f82b594.gif
    How much
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    "..මම කන්න සමහර ආස චොකලට් එහෙම ඕනි උනාම මම ස්විට්සර්ලන්තයට ගිහින් මාස ගානකට චොකලට් ගෙනාපු වෙලාවල් තිබුනා..ඒ ඔක්කොම කරේ අර අප්පච්චිගේ ඉඩම් විකුණපු සල්ලි වලින්..මිනිස්සු හිතන් හිටියා මම හෙන සල්ලිකාරයෙක් කියලා..නමුත් ඇත්ත මේකයි.."

    :lol: :lol: :lol:

    Fail Ponnayage thawa fake ekak wage
    ඒ කොටස කාල මුළු ස්ටෝරියම.
     
    • Haha
    Reactions: tharakaf

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    අපරාදෙ ස්විට්සර්ලන්ඩ් ගියේ... ඒකෙන් තමා වැඩේ අවුල් උනේ