අහෝ මෙවන් නින්දාවක්
මමනම් මචං වැඩියෙන්ම ලැජ්ජාවට පත්වුණේ දවසක් ඉතිහාසය පන්තියේදී කොල්ලෙක් මැඩම් ඉස්සරහ මට මස්සිනේ කියල කතාකරපු දවස.මටත් නංගිල මල්ලිල නෑ
උටත් නෑ
.ඉතින් මැඩම් ඇහුව කොහොමද මිනිහ මට මස්සිනා වෙන්නෙ කියල
.මචංල මෙහෙමයි සීන් එක...අර කොල්ලයි මායි සෙට් කරගෙන හිටියෙ නිවුන් කෙල්ලො දෙන්නෙක්ව
.ඒකයි ඒ යකා මට මස්සිනා කිව්වෙ
.ඒ කෙල්ලො දෙන්නත් මේ පන්තියේමයි.කරුමෙට උනුත් එතනම හිටිය.උන් දෙන්නටත් පට්ට හිනා.වෙනද වගේ උන් දෙන්නවත් හම්බෙන්නෙ නැතුව ඉතින් මැඩම් එන්න කලින් මායි අර කොල්ලයි මිසින්
.අසා සිටි ඔබ සැමට ස්තූතියි! සුභ දවසක් පුතීලට...
මචං මේ වගේ උඹලගෙ කතා තියෙනවනං මේකෙ පෝස්ට් කරපං...අහෝ Rep කැපීම ඔට්ටු නැත...කොල්ලාට රෙප් අඩු මොහොතේ රෙප් ලබා දීම මෙලොව - පරලොව සැපවත් කරගත හැකි මහා කුසල කර්මයකි!

Last edited: