ජීවිතේ වැඩියෙන්ම ලැජ්ජා වුණු දවස

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    අහෝ ‌‌මෙවන් නින්දාවක්

    මමනම් මචං වැඩියෙන්ම ලැජ්ජාවට පත්වුණේ දවසක් ඉතිහාසය පන්තියේදී ‌කොල්‌ලෙක් මැඩම් ඉස්සරහ මට මස්සිනේ කියල කතාකරපු දවස.මටත් නංගිල මල්ලිල නෑ:cool::cool: උටත් නෑ:shocked::shocked:.ඉතින් මැඩම් ඇහුව ‌කො‌හොමද මිනිහ මට මස්සිනා ‌වෙන්නෙ කියල:sorry:.මචංල ‌මෙහෙමයි සීන් එක...අර ‌කොල්ලයි මායි ‌සෙට් කරගෙන හිටියෙ නිවුන් ‌කෙල්ලො ‌දෙන්නෙක්ව:love::love:.ඒකයි ඒ යකා මට මස්සිනා කිව්වෙ:growl:.ඒ ‌කෙල්ලො ‌දෙන්නත් ‌මේ පන්තියේමයි.කරුමෙට උනුත් එතනම හිටිය.උන් ‌දෙන්නටත් පට්ට හිනා.‌‌වෙනද වගේ උන් ‌දෙන්නවත් හම්බෙන්නෙ නැතුව ඉතින් මැඩම් එන්න කලින් මායි අර ‌කොල්ලයි මිසින්:yes:.අසා සිටි ඔබ සැමට ස්තූතියි! සුභ දවසක් පුතීලට...:rolleyes::rolleyes:මචං ‌මේ වගේ උඹලගෙ කතා තියෙනවනං ‌මේ‌කෙ ‌පෝස්ට් කරපං...අහෝ Rep කැපීම ඔට්ටු නැත...‌කොල්ලා‌ට ‌රෙප් අඩු ‌මොහොතේ ‌‌රෙප් ලබා දීම ‌මෙලොව - පරලොව සැපවත් කරගත හැකි මහා කුසල කර්මයකි!:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: fdr