ජීවිතේ විදින 2000 පස්සෙ පොඩි උන්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Api ehema thamai. Apita ona eka karanne. Kauruwath kiyana de ahanne na :cool: Amma thaththi wunath onawata wadi nam baninawa

    Ehemai kiyala oya wiyali kalape un wage parawal wala nam raganne na

    Api awul nam tikak inna Gen Alpha eka loku wenakam, kariyo tikak inne
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    2000 ට කලින් නාකින්ට 2000 පස්සේ අපි ගැන පට්ට ඉරිසියාවක් නේද තියෙන්නේ නාකි හුත්තිගේ පුතාලා ටික.
    තොපි තාප්ප ගස් ගල්වල හෙමිනිලා ගියාම 2030න් පස්සේ උන් 2040න් පස්සේ උන් එහෙම නැති වෙනවා ඒකයි.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    දෙවැනි කෑල්ලේ ඉන්න උන්ව අල්ලන්න පුළුවන් 2023 පරක්කු නැහැ දැනුත් මේවා trend කරා නම අව්රුද්දක් තිස්සේ පොලිසිය සාක්කි video තියෙද්දී මුකුත් කරේ නැහැ කියල , මුන් ඇතුලේ ,

    ට්‍රෙන්ඩ් කරා නම් හරි
     

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,379
    1,983
    113
    2000න් පස්සෙ හැමෝම ඔහොම නෑ. බයික් අමාරුව පුකේ තියන උන් විතරයි ඔහොම අසහනෙන් හැසිරෙන්නෙ. උන්ගේ ගාය හොඳ කරන්න මාර්ග නීති දැඩි කරන්න ඕනේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,534
    113
    ප*යාගල
    sorry.com
    අනික මුන් කැල්ලක් දාගත්තත් කෙලින්ම සෙක්ස්. අපි වගේ ප්ලෑන් කරන්නෙ නැ.

    සෙක්ස් කරා ලමයි හැදුවා. ලොකු ලොකු ප්ලැන් නෑ.අන්තිමේදි ලමයි අනාතයි
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මුන්ට තියෙන්නේ අමුතුම culture එකක්. Bike accident වගේ එකෙක් මැරුණට පස්සේ සොහොනට යනකන් Bike parade එකක් තියනවා. ඒක කමක් නෑ කියමුකෝ.

    ඊලඟට parade එකේම bike stunt කරනවා :lol:
    ඊට පස්සේ සොහොන වටේට ඉඳන් සින්දු කියනවා
    :lol:


    ------ Post added on


    අඩෝ සිරාවට 🤣🤣🤣🤣
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka
    මුන් හෙනම ගොබ්බයි බන්.. කිසිම එකෙක්ට ගරු කිරීමක් නෑ, හැබැයි කෙල උනාම කෙල්ලොන්ට හපන්, හොටු පෙරාන අඩන්නේ..
    Mun neda ara ekekgema wala gawa JBL ekak dagena anduwe.. lol.. okun paare marenna watila hitiyath balanne naa.. angata goda wenna awoth ithin shot eka denawa..
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    2000n passe unge awulakda naththan 70-80 ipadunu un lamai hadana widihe awulakda
    Technology, internet ඕවා ඉස්සර වගේ නොතිබුණ නම් මෙහෙම නැහැ කියන්න පුළුවන් ඉතිං. ඒත් 79-80 උන් දැන ගන්න ඕන ලමයි ඒවා එක්ක හදන්න. උන්ටත් technology ගැන idea එකක් නැතුවාම නැත්තේ නැති නිසා
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com

    මුන්ව හැප්පිලා පාරක වැටිලා හිටියත් අහක බලාගෙන යන්න ඕනේ🤮
    එහෙම හරි නැ නෙද මචන්, බැහැලා පොඩ්ඩක් බලන්න ඔන,
    ඉට පස්සේ තමයි ආ, 2000න් පස්සේ පැපොල් ඇට ලොන්තයෙක් කියලා කනට දෙකක් දිලා අපහු යන්න තියෙන්න.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    අසූ ගණන් වල ඉපදුණු අපිත් ජීවිතේ විඳිනවා හැබැයි ඔහොම යකඩ ගොඩවල් උඩ නෙමෙයි.

    1717632657131.png