ජීවිතේ හදාගන්න ජීවිතයට ඔවදන්....!!! PART 2

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ජීවිතේ හදාගන්න ජීවිතයට ඔවදන්....!!! PART 2

    ජීවිතේ හදාගන්න ජීවිතයට ඔවදන්....!!! PART 2



    පලවෙනි එක බලපු නැති අය ඉස්සෙල්ලා බලල ඉන්න...!!!
    මෙන්න මෙතනින්..!








    16. සක්‍රීය පුනුරුච්චාරණය (සිහිපත් කිරීම) අක්‍රීය පුනුරුච්චාරණයට වඩා වැදගත්ය..


    17. ඉගෙනීමේ රහස කුතුහලයයි...


    18. ජීවිතයෙන් ප්‍රයෝජන ලැබෙන්නෙ අභියොගවලින් ආශ්වාද ලැබීමෙනි..


    19. අලුතින් යමක් කරන විට අලුත් ප්‍රති ක්‍රියා රැසක් ආරම්භ වෙනු ඇත..


    20. හැම වෙලේම අලුත් දෙයක්, වෙනස් දෙයක් ආරම්භ කරන්න..


    21. සියලුම මිනිසුන් වැදගත්ය, ප්‍රයෝජනවත්ය...


    22. මිනිසෙකු දකින් හැම වෙලා වේම ඔහුගේ හොද නරක අධ්‍යනය කරන්න..


    23. සෑම ප්‍රශ්නයක්ම ඔවුන්ගෙන් ඔව් ඔව් යන පිලිතුර ලැබෙන ලෙස සකසාගන්න.ලැබෙන ප්‍රතිපලය වඩා හොදයි..


    24. ධෛර්යයත් අධිෂ්ටානයත් අවශ්‍ය බව සත්‍යකි..එහෙත් අවශ්යම වනුයේ පලමු පියවර තැබීමයි...


    25. දුෂ්කරතා හමුවේ ඔව් මම සූදානම් කියන්න..ඔබගේ විනෝදංශය අභියෝග බාරගැනීමයි..


    26. චිත්ත ඒක්‍රාගතාව හීන වීමට ප්‍රධානම හේතුව වන්නෙ ධනාත්මක අරමුණු නැති වීමයි...


    27. අරමුණක් මුදුන් පමුණුවා ගැනීමේ කැමැත්ත ඔබව අභිබවා යනතුරු ඔබේ අභිලාෂය ගොඩනගා ගන්න...


    28. චිත්ත ඒක්‍රාගතාව හීන වන්නෙ දිගු කාලින අරමුණු අමතක කොට කෙටිකාලීන අරමුණු පසු පස දිවයාමයි..


    29. අරමුණක් හදාගෙන එයා දිනපතාම කියවන්න...


    30. ඔබට ඉතාමත් කරදර කටයුත්ත වහාම කරන්න..


    31..++++++ COMING SOON...!!!!





    11.gif
    11.gif
    11.gif