ජීවිතේ හිම පතුරු || snow flakes of life

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
ජීවිතේ හිම පතුරු || snow flakes of life

snowflakes_5sfw.jpg


But pleasures are like poppies spread,
You seize the flow'r, its bloom is shed;
Or like the snow falls in the river,
A moment white-then melts for ever;


~Robert Burns~

කොච්චර උත්සහ කරත් කරන්න බැරි දෙයක් තමයි , හිම පතුරක් (snow flake) අතේ ගුලි කර ගන්න එක..ඒක අපි අතට ගත්තත් එක්කම දිය වෙලා යනවා..ඒකේ ලස්සන තියෙන්නේ අතින් අල්ලන්නේ නැතුව , බලන කොට විතරයි..හොදම දේ ඒවා අල්ලලා අතට අරන් ලස්සන බලන්න උත්සහ නොකරන එක කියලා තේරුම් ගියේ ගොඩක් පහුවෙලා..

Rep + Denna :)