ජීවිත කාලෙම බේත් බොන්නලු

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    වුන දේ කියපන් ඉතින් අපි දන්නෙ නෑ නෙ. ලන්කාවෙ ඉන්නෙ එක දොස්තර නෙමෙයි
     
    • Like
    Reactions: Yin And Yang

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    දැන් අලුත් දෙවි කෙනෙක් එහෙම නන් පෝස්ට් එකට ඇවිත් ඉන්නේ පොර දැන්නේ නෑනේ උඹේ පරණ දේවල්. ඒ නිසා පැහැදිලිව ඉල්ලපන් ඉල්ලන එකක් නම් ගම් විස්තර එක්ක.ඒ
     
    • Like
    Reactions: Yin And Yang

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹේ පරණ ත්‍රෙඩ් ටිකකුත් බැලුවා.. මට හිතෙනව මට දැං අනුරාධය ගැන පොඩි අයිඩියා එකක් තියෙනව 🙂 උගේ අවතාර කීපයක්ම මං නෝට් කරා.. 2013 ඉඳං සැක කරන අවතාර තියෙනව.. ඌ ඒ හැම එකකින්ම උගේ ජීවිතේ කතාව එපිසෝඩ් වශයෙන් වෙන වෙන ටයිම්ලයින් වලින් වෙන වෙන පර්සනැලිටි වලිං කියන සීන් එකක් මට තේරෙන්නෙ 🙂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    dy/dx කියන්නේ අවකලනය නේද? ඔය ගණිත පිස්සුව තිබුනේ කාටැයි කීලා අමුතුවෙන් කියන්න ඕනැයි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    1000025865.jpg