ජීවිත ගොඩක් බේරගත්තා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    ආතල් එකේ වැවේ පීන පීන ඉද්දි එකෙක් අල්ලන් ගිහින් වෙලකට දාලා හුස්ම ගන්න බැරුව ගැහි ගැහි ඉද්දි ෆෝන් එකක් උස්සන් ටික්ටොක් එකේ දුක හිතෙන බැග්‍රවුන්ඩ් මියුසික් එකක් දාගෙන වීඩියෝ කරන් ඇවිල්ලා මාලු ටැංකියකට දැම්මම මාළු :-

    කාටද hto තෝ මේ බොරු කරන්නෙ 😑 කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    ආතල් එකේ වැවේ පීන පීන ඉද්දි එකෙක් අල්ලන් ගිහින් වෙලකට දාලා හුස්ම ගන්න බැරුව ගැහි ගැහි ඉද්දි ෆෝන් එකක් උස්සන් ටික්ටොක් එකේ දුක හිතෙන බැග්‍රවුන්ඩ් මියුසික් එකක් දාගෙන වීඩියෝ කරන් ඇවිල්ලා මාලු ටැංකියකට දැම්මම මාළු :-

    කාටද hto තෝ මේ බොරු කරන්නෙ 😑 කැරි වැඩ කරන්න පුරුදු වෙන්න එපා
    Ado oka comment ekak widiyata video ekata dapanko.