ජීවිත තර්ජන.. අනුරලා ආරක්‍ෂාව වෙනස් කරති..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,659
    72,891
    113
    මාලඹේ
    Anura-Kumara-1.jpg


    ජාතික ජනබලවේගයේ නායකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් පවත්වන පැවැති ආරක්ෂක උපක්‍රම වෙනස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

    ඔවුනට එල්ල වී ඇතැයි පැවසෙන ජීවිත තර්ජන හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

    නව ආරක්ෂක උපක්‍රම සඳහා හිටපු ආරක්ෂක අංශ ඉහළම නිලධාරීන් කිහිප දෙනෙකුගේ උපදෙස් ලැබී ඇති අතර ඔවුන්ගේ උපදෙස් මත නව ක්‍රමවේදයන් සැලසුම්කර ක්‍රියාත්මක කරමින් සිටී.

    මෙතෙක් එම පක්‍ෂයට ආවෙනි එක ආරක්ෂක උපක්‍රම භාවිතා කළ ද ඉන් ඔබ්බට ගිය නව ක්‍රමවේදයන් අවශ්‍ය බව මෙම පිරිසගේ මතය වී තිබින.

    නාට්‍ය නාට්‍ය නාට්‍ය මල්ලි මුං මරන්න මොකෙක්වත් එන්නේ නැහැ . කවුද කැමති ගැරඬි මරලා පවු පුරවා ගන්න🤣🤣🤣