ජීවිත රක්ෂණ වැඩ්ඩො....
මචන්ලා මගේ wife රජයේ job එකක් කරන්නෙ,එකෙ අග්රහාර life Insurance එකක් තියේ ...මගේ wife ට බබා හම්බෙන්න private හොස්පිටල් යන්න ඉන්නේ...එකෙන් cover කරන්න පුලුවන්ද හොස්පිටල් charges ?
එහෙම cover කරන්න පුළුවන් නම් .... ටික කාලෙකින් wife job එකෙන් අයින් වුනොත් අර ගෙවපු මුදල ආපහු ගෙවන්න ඕනද ?