ජීවිත රක්ෂණ වැඩ්ඩො....

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ජීවිත රක්ෂණ වැඩ්ඩො....

    මචන්ලා මගේ wife රජයේ job එකක් කරන්නෙ,එකෙ අග්‍රහාර life Insurance එකක් තියේ ...මගේ wife ට බබා හම්බෙන්න private හොස්පිටල් යන්න ඉන්නේ...එකෙන් cover කරන්න පුලුවන්ද හොස්පිටල් charges ?
    එහෙම cover කරන්න පුළුවන් නම් .... ටික කාලෙකින් wife job එකෙන් අයින් වුනොත් අර ගෙවපු මුදල ආපහු ගෙවන්න ඕනද ? :eek:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    අග්‍රහාර එකේ ක්‍රම තුනක් තියෙනව මචං
    මාසෙට 125ක් කැපෙන එක
    මාසෙට 300ක් කැපෙන එක
    මාසෙට 600ක් කැපෙන එක
    උඹේ වයිෆ් දාලා තියෙන එක අනුව ප්‍රතිලාභ වෙනස් වෙනවා
    හොස්පිටල් චාජර්ස් සම්පූර්ණයෙන් අග්‍රහාර එකෙන් ගෙවන්නේ නෑ බං දරු ප්‍රසූතියකට ගෙවන ගානක් තියෙනවා කොහොම උනත් හොස්පිට්ල් එකේ චාජර්ස් උඹට අතින් ගෙවන්න වෙනවා උඹේ වයිෆ් දාල තියෙන එක අනුව ලැබෙන ගාන පස්සේ ක්ලේම් කරගන්න පුළුවන්
    වැඩිවිස්තර අග්‍රහාර එකේ නම්බර් එකට කතාකරලා අහලා දැනගන්න පුළුවන්
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    සේරම වියදම් දෙන්නේ නෑ බන්. යම් ප්‍රමාණයක් විතරක් දෙනවා. ඕවා බන් ඔපිස් එකේ වැඩකරන අය කතා වෙලා විස්තර හොයාගන්නවනේ. එතැනදී කතා කරා නම් හරි විස්තර ගන්න පුළුවන්. දන්නේ නැති දෙයක් තියනවා නම් ඔපිස් එකේ ප්‍රධානියා ගෙන් හරි අග්‍රහාරේට කතා කරලා හරි දැනගන්න බබා බඩට ඇවිත් මාස 6කට වඩා වැඩි කාලයක් තිබ්බනේ. එළකිරියේ ගොඩ වෙද්දුන්ගේ උපදෙස් වලට වඩා ඒවානේ අදාලම දේ.
     
    :eek: කෝමද බන් මාස 6 කීවේ...හැබැයි වැරදි ගාන නම්...මස 4 තාම :shocked:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අග්‍රහාර ගෝල්ඩ් ද සිල්වර්ද තියෙන්නේ?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    :eek: කෝමද බන් මාස 6 කීවේ...හැබැයි වැරදි ගාන නම්...මස 4 තාම :shocked:

    :lol::lol: මම දන්නේ නෑ බන් ඔයාගේ මාස ගාන. :lol: මම හිතුවේ ඔයා අද හෙටම වයිෆ්ව හොස්පිටල් ඇඩ්මිට් කරනවා ඇති කියල. :lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Agrahara%2Binsurance%2Bbenifits%2Bgold.jpg
     
    • Like
    Reactions: Plusky