ජීවිත වෙළදාම...... (Jeewitha Weladama.......)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
මිනිස්සු ඉපදෙනකොටම අපේ ජීවිතවලට මුදලක් නියම වෙනවා..ඊට පස්සෙ එතන ඉඳන් හුස්ම ටික ඉවර වෙන තුරාවට අප එම මුදල් වටිනාකම මත උඩ.. පහත යමින් නොදැනුවත්වම විකිනෙනවා හා මේ මොහොතෙත් විකිනෙමින් පවතිනවා...

"ජීවිතය විකිනීමට ඇත" ඔය කියන දැන්වීමත් ගහගෙන හැල්මේ දුවන බලු රේස් එකේදී කොච්චර නම් ප්‍රතිපත්ති පාවා දීම් හා නොපනත්කම් අපේ සමාජය තුල නිරන්තරයෙන් සිදු වෙමින් පවතිනවාද??

කාලීන තේමාවක්..ප්‍රබල සංවාදයකට බඳුන් විය යුතු වස්තු බීජයක්...

මෙවන් නිර්මානවලට මිලක් නියම කල නොහැකියි..

නංගි.. ඔබ පවතින සමාජීය වපසරිය තුල හා ඒ අවට නිබඳ සැරිසරන එහෙත් හැමෝටම ඇස නොගැටෙන භාවිතයන් අත පත ගානා විලාශය හරිම කදිමයි...

ඔබට ජය!!

godak isthuthi ayyia.....
 
Jul 24, 2008
1,633
33
0
ada api diyunui kiyana samajey.. 10% vithara hodai, 90% narakai.. gamai nagarayi wagey hariyata.. gamey minissunge thiyena manussa kama nagarey minissu laga na.. nagaraey minissu laga thiyena salli bagey gamey minissu laga na.. hama wenasayakma pattan ganne athanin neda?.. godak hoda nirmanayak dul!!
 
thanks brother its really encouraging