lassana dukbara adahasak........ape rate godak ammalata tattalata muna panna wena deyak....higannek unath kage hari ammakenek hari tatta kenek hari neda? godak hoda nirmanayak Dul sis!
wow godakma lassanai akke..tawa liyanna..oyata suba patanwa......sihina..........
මේ විරූපි වෙච්ච සමාජය ඇතුලේ දහසක් දුක් විද දරුවන් තනන මව්වරුන්ට අවසානයේ උරුම වෙමින් පවතින අසරණ බව ගැන ලියවුණු සංවේදී නිර්මාණයක්.
හුගාක් සංවේදී නිර්මාණයක්
සමාජය මිනිස්සුන්ගේ ගැහීමුත් විකුනාගෙන කද්දි,ඇත්තටම සමාජයෙන් සැලකිල්ලක් ලබිය යුතු අයත් මග ඇරෙනවා...
අපූරු නිර්මානයක් දුල්
සංවේදී නිර්මාණ්යක් සහෝදරී...ඒ වගේම කාලෝචිත් නිර්මාණයක්...මෙවැනි සිදුවීම් සිදුවන ලෝකයක ඒවා පිළිබඳ ලෝකය දැනුවත් කරන්නට ඔබ වැනි අය සිටීම ගැන සතුටක් ඇති උනා...මගේ සුභ පැතුම්...සමාජ මෙහෙවර උදෙසා තව ලියන්න...
hmmm.. hoda nirmanyak sis.. subapatum!!
හොද සංවේදී පද පෙලක් දුල්හරී අක්කේ...
හදවතට දැනුනා..
හදවතේ ගැස්මත් විකුනන් කන පාපතරයින් සිටිනා අපේ මේ පින් බිමේ දෙමාපියන් පාරට ඇද දමන දරුවන් ගැන කවර නම් කථාද??
තරුන කවි කිවිඳියන් අතින් තව තවත් දිනෙන් දින ලියැවිය යුතුම ප්රස්තූතයන් මේවායි..
නිර්භයව සමාජ සංශෝධනයක් කල හැකි වැරදි තැනට ඇඟිල්ල දිගු කල නිර්මානයක්....
මේ නිර්මානයෙන් සංවේදී වී නිහඬව සිටිනවාට වඩා අප වහ වහා කල යුත්තේ මේ අකටයුතුකම් ඉදිරි පරපුර වෙතින්වත් අපේ ගුරු දෙගුරුන්ට, දෙමාපියන්ට නොවන තැනට වග බලා ගැනීමයි...
නංගියගේ මේ ජනතා ඇස් පෑදීමට මගේ ආචාරය.......
Mehema jewita ude hawasa pare thote munagehenawa.apith keeyak hari dala uda balan yanawa...kawiya hodai
මේකට මුල් වුනු සිදුවීම මම දන්නවා. ඔයා එදා ඒ අම්මට උදව් කරපු හැටිත් දන්නවා. ඔයා ඒකෙන් ලොකු පින් කන්දරාවක් රැස් කරගත්තා. මම ඒක එදා වගේම අදත් ගොඩාක් අගේ කරනවා. හොඳට ලියවුන සාර්ථක නිර්මාණයක් නගේ.