මා එක් දිනක් අත්දුටු ඛේදජනක සිදුවීමක් මේ.... යදින්නන් එය ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙන සමාජයක මෙවැනි සත්‍ය සිදුවීම් ඇති බව මට පසක් වූවේ මම මෙම සිදුවීම අත්දැක්කයින් පසුවයි. අත්තටම එදා මා සෑහෙන්න දුක් වූවා....








හරිම ස0වෙදි නිර්මනයක් දුල්...
මෙ වගෙ අසරන උන කි දාහක් අද ඉන්නවද?
මෙ වගෙ නිර්මන්යක් කරපු එකට මගෙ ස්තුතිය!
( ඔන්න මම අක්කා කිව්වෙ නෑ)
හ්ම්ම්ම්...සංවේදී නිර්මාණයක් අක්කා...
මේ වගේ නොමිනිස් වැඩ කරන මිනිස්සුන්ට දෙන්න දඬුවම් තියෙනවනම් හොඳයි මම හිතන්නෙ...
Sanweedi nirmanyak...Hithata wadinnama liyala tiyanawa![]()
lassana nirmanayak. jeewithema lamai wenuwen kapa karala anthime maha para uruma wechcha e wage ammala thatthala kee denek adda lankawe.