ජීවීතේ කරපු ලොකුම ගොන්කම මොකක්ද?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජීවීතේ කරපු ලොකුම ගොන්කම මොකක්ද?

    මොනවද මචන්ල ඔයාලගේ ජීවීතවල ලොකුම මෝඩ වැඩේ කියල හිතන්නෙ. මම මගෙ ජීවීතයෙ ලොකුම ගොන්කම කරලා මේ ජුලි 31ට අවුරුදු 2ක් වෙනවා.(අද වුන වැඩකිනුත් තේරුනා එකෙ effects තාම ඉවර නෑ කියල.)
    ඒ ඇරුනම පොඩි පොඩි ගොන් වැඩ නම් ගනන් කරන්න බෑ. මම ගිය සතියෙත් නිට්ටබුවෙන් කොලම්බ කියල නුවර බස් එකක නැගලා වරකපොලට ගිහින් තමයි බැස්සේ.( තව දෙයක් කවරුහරි මට සින්හල යුනිකොඩ් වලින් අබ(අම්බ ) බයන්න ගහන හැටි කියල දෙනවද?)
     
    • Like
    Reactions: Nethmina459

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කරපු ගොන්කම නම් සහෝ උසස් පෙළ කරන කාලෙදි කෙල්ලෙක්ට ආදරේ කිරීම.. පෙර පිනකටද කොහෙද මට ආයෙම නැගිටින්න ශක්තිය තිබුණා..
    නැත්තං ඉතිං මාත් අංක එකේ කාලකන්නියෙක් තමා මේ වෙනකොට..
    ;)

    ඹ ටයිප් කරන්නෙ Capital U එකෙන්..:yes:

     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,985
    10,151
    113
    Karapu hodama gonkama yaluwonwa wishwasa kirima :)
    Anith eka kellek nisa O/L kelawaaganima
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැපිටල් U නෙමේනේ මචන්.
    ඇයි බං උඹ මොකක්ද පාවිච්චි කරන්නෙ..?
    මං පාවිච්චි කරන්නෙ සියබස් සිංහල යුනිකේත..
    ඒකෙ නම් ඔහොම තමා..
    වෙන එකක් නම් ඒක මකලා සියබස් දාගනිං..
    මං ඒකම විතරයි මෙච්චර කාලෙකට පාවිච්චි කරලා තියෙන්නෙ..
    මෙතනින් බාගනිං..

    http://www.siyabas.lk/sinhala_how_to_install.html

     
    • Like
    Reactions: rusiyanuwa

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි බං උඹ මොකක්ද පාවිච්චි කරන්නෙ..?
    මං පාවිච්චි කරන්නෙ සියබස් සිංහල යුනිකේත..
    ඒකෙ නම් ඔහොම තමා..
    වෙන එකක් නම් ඒක මකලා සියබස් දාගනිං..
    මං ඒකම විතරයි මෙච්චර කාලෙකට පාවිච්චි කරලා තියෙන්නෙ..
    මෙතනින් බාගනිං..

    http://www.siyabas.lk/sinhala_how_to_install.html


    thanks
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගුලක් කතා කරනවා කැපිටල් බී එකෙන් මගේ වදින්නෙ ඊ අකුර..
    තෝ සියබස දාගනිංකො.. අල්ලගන්න ලේසියි බොල අකුරු..

    උඹ පාවිච්චි කරන්නෙ මොකක්ද කියහංකො..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මගුලක් කතා කරනවා කැපිටල් බී එකෙන් මගේ වදින්නෙ ඊ අකුර..
    තෝ සියබස දාගනිංකො.. අල්ලගන්න ලේසියි බොල අකුරු..

    උඹ පාවිච්චි කරන්නෙ මොකක්ද කියහංකො..

    ඉන්ස්ටොල් කරල නැ බන්. මෙ සයිට් එකෙන් කරන්නේ

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉස්කෝලේ යන කාලේ 10 වසරේදී අපේ පන්තියේ කෙල්ලෙක් එක්ක යාලු උන එක තමයි කර ගත්ත ලොකුම මෝඩ කම..එකේ ආනිසංස තාම මගේ වටේ හොල්මන් කරනවා..:oo:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    yaluwekta onawata wada help karanna yema,backstabbed me.
    First love Kellekta kematta dima (She asked out from me and after 4 years turned to be a bitch,So ditched her,memories still haunting me)
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කරපු ගොන්කම නම් සහෝ උසස් පෙළ කරන කාලෙදි කෙල්ලෙක්ට ආදරේ කිරීම.. පෙර පිනකටද කොහෙද මට ආයෙම නැගිටින්න ශක්තිය තිබුණා..
    නැත්තං ඉතිං මාත් අංක එකේ කාලකන්නියෙක් තමා මේ වෙනකොට..
    ;)

    ඹ ටයිප් කරන්නෙ Capital U එකෙන්..:yes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    A\L walata commerce subject karapu eka
    avatar309098_1.gif
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,070
    9,774
    113
    එක තැනක නෑ
    Gonkamak kiyala dana dana thama karanawa. mokada e gonkama nokara inda bari tharamata ekat ahuru wela. dawasaka mata kelawenawa kiyala dannawa. edata meeta wadiya vindawanda wenawa. gon kama ahanda epooo (Drugs nemei) :P