~ජී‍වි‍ත‍යට වෙ‍ඩි‍ වැ‍දු‍න‍ ද‍ව‍සේ‍~

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අ‍ති‍ශ‍යි‍න්‍ම‍ සා‍ර්ථ‍ක‍ නි‍ර්මා‍න‍ය‍ක්‍...ව‍ඩා‍ත්‍ පැ‍හැ‍දි‍ලි‍ වු‍නා‍ අ‍ර්ත‍ දැ‍ක්වී‍ම‍ කි‍වෙ‍ව්‍වා‍ම‍ ...ත‍ව‍ත්‍ පැ‍ති‍ක‍ඩ‍ක්‍ එ‍ළි‍වු‍නා‍ ක‍ලි‍න්‍ ග්‍ර‍හ‍න‍ය‍ නො‍වු‍ව‍..
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අ‍ති‍ශ‍යි‍න්‍ම‍ සා‍ර්ථ‍ක‍ නි‍ර්මා‍න‍ය‍ක්‍...ව‍ඩා‍ත්‍ පැ‍හැ‍දි‍ලි‍ වු‍නා‍ අ‍ර්ත‍ දැ‍ක්වී‍ම‍ කි‍වෙ‍ව්‍වා‍ම‍ ...ත‍ව‍ත්‍ පැ‍ති‍ක‍ඩ‍ක්‍ එ‍ළි‍වු‍නා‍ ක‍ලි‍න්‍ ග්‍ර‍හ‍න‍ය‍ නො‍වු‍ව‍..

බොහොම ස්තුතියි අමිල මල්ලියා....
 
Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
මුලින්ම කියන්න ඕ‍නේ හොඳ නිර්මාණයක්!
සරළ සුමට ‍‍‍ලෙස තිබුණත් අර්ථාන්විත කා‍ලොචිත නිර්මාණයක්
 
YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    අවුරුදු ගණනක ශාප ලත් යුද්ධයක තවත් අතුරු කතාවක් නේද අයියෙ. ගොඩක් හොදයි
    යු‍ද්ධෙ ඉවර උනාට ඒකෙන් බැට කාපු මිනිස්සුන්ගෙ හිත්වල ඒ අදුර තාමත් හොල්මන් කරනව ඇති
    අතීතයේ දවසක කෙලෙසුනු තමන්ගෙ ජීවිතය කර පින්න‍ ගෙන මේ දැරිවි අනාගතේට මුහුණ දෙන්න
    හදන්නෙ තමන්ගෙම අය කවුරුවත් ඉතුරු වෙලා නැති හිස් කාන්තාරෙක.
    හුගක් ලොකු තිත්ත ඇත්තක්.
    යුද්ධයක් කරාට පස්සෙ කවුරුවත් දිනන්නෙ නෑනෙ.
    හැබැයි ඒ වගේ යුගයක් ආයෙ එන එකක් නෑ කියල අපට සතුටු වෙන්න පුලුවන්
    හොද නිර්මාණයක් අයියෙ
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මුලින්ම කියන්න ඕ‍නේ හොඳ නිර්මාණයක්!
    සරළ සුමට ‍‍‍ලෙස තිබුණත් අර්ථාන්විත කා‍ලොචිත නිර්මාණයක්

    බොහොම ස්තුතියි මල්ලි අදහස් දැක්වුවාට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    62.40EURfemme nike shox nz TORCH blanc et bleu WLw08 Les NIKE SHOX TORCH est un design très tendance. Cette conception avancée pied porte la technologie pour un maximum de confort et de protection. 63.20EURchaussure nike shox TORCH blanc et or WGw07 Les Nike AirNIKE SHOX TORCH est popuar à la plupart des Nike funs. Cette conception avancée pied porte la technologie pour un maximum de confort et 62.40EURnike shox r4 TORCH blanc et or WGw06 Cette paire de Nike Shox Torch est chaud en maintenant la demande. Il est connu de nous tous que chaussures nike shox est la bienvenue dans le 63.20EURfemme chaussure shox rival TORCH blanc et bleu WLw05 Il est connu de nous tous que chaussure shox rival est la bienvenue dans le monde entier. Si vous souhaitez poursuivre la mode, chassures shox 62.40EURchaussure nike shox TORCH noir et rose BPw04 Il est connu de nous tous que chaussure shox rival est la bienvenue dans le monde entier. Si vous souhaitez poursuivre la mode, chassures shox 64.00EURnike shox TORCH blanc et or WGw03 Les NIKE SHOX TORCH est un design très tendance. Cette conception avancée pied porte la technologie pour un maximum de confort et de protection. 62.40EURfemme nike shox r3 TORCH blanc et argent WSw02 Les Nike Air NIKE SHOX TORCH est popuar à la plupart des Nike funs. Cette conception avancée pied porte la technologie pour un maximum de confort et 62.40EUR 59.28EURchaussures requin TORCH blanc et rose WPw01 Cette paire de Nike Shox Torch est chaud en maintenant la demande. Il est connu de nous tous que chaussures nike shox est la bienvenue dans le 64.80EURfemme chaussure nike shox 360 Argent et rouge WRw04 Acheter Nouvelle chassures air max à un tarif réduit. Comme vous le savez, chaussure shox rival sont populaires dans le monde entier maintenant. 64.80EURnike shox rival 360 argent et bleu WLw03 Comme vous pouvez le voir, il s'agit d'une paire de chaussures nike classique . Si vous souhaitez poursuivre la mode, air max sont votre meilleur

    Bro..This is zero tolerance. I really don't appreciate this kind of advertising especially on my posts.

    Please refrain from doing it in the future..:no::no:

    thanks!
     
    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    මා‍නු‍ශි‍ක‍ බ‍ව‍ පි‍රු‍නු‍ නි‍ර්‍ර්‍ම‍අ‍න‍ය‍ක්‍. ම්‍ ගෙ‍න්‍ පො‍ඩි‍ ඉ‍ල්‍ලි‍ම‍ක්‍ ති‍ය‍න‍වා‍
    මෙ‍ ව‍ගෙ‍ නි‍ර්‍ර්‍මා‍න‍ය‍ක්‍ කි‍යෙ‍ව්‍ව‍ම‍ හි‍ත‍ට‍ දැ‍නෙ‍න්‍ නෙ‍ වි‍ඩ‍ව‍ක්‍
    එ‍ම‍ නි‍සා‍ පු‍ලු‍ව‍න්‍ න‍ම්‍ හි‍ත‍ ස‍න‍ස‍න‍ නි‍ර්‍ර්‍ම‍න‍ය‍ක්‍ ක‍ර‍න්‍ න‍ .නැ‍ව‍ත‍ නැ‍ව‍ත‍ කි‍ය‍වා‍ ර‍ස‍ වි‍දි‍න්‍ න‍ පු‍ලු‍ව‍න්‍
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මා‍නු‍ශි‍ක‍ බ‍ව‍ පි‍රු‍නු‍ නි‍ර්‍ර්‍ම‍අ‍න‍ය‍ක්‍. ම්‍ ගෙ‍න්‍ පො‍ඩි‍ ඉ‍ල්‍ලි‍ම‍ක්‍ ති‍ය‍න‍වා‍
    මෙ‍ ව‍ගෙ‍ නි‍ර්‍ර්‍මා‍න‍ය‍ක්‍ කි‍යෙ‍ව්‍ව‍ම‍ හි‍ත‍ට‍ දැ‍නෙ‍න්‍ නෙ‍ වි‍ඩ‍ව‍ක්‍
    එ‍ම‍ නි‍සා‍ පු‍ලු‍ව‍න්‍ න‍ම්‍ හි‍ත‍ ස‍න‍ස‍න‍ නි‍ර්‍ර්‍ම‍න‍ය‍ක්‍ ක‍ර‍න්‍ න‍ .නැ‍ව‍ත‍ නැ‍ව‍ත‍ කි‍ය‍වා‍ ර‍ස‍ වි‍දි‍න්‍ න‍ පු‍ලු‍ව‍න්‍

    මුලින්ම මං ඔබේ අදහස අගය කරනවා..

    නොකිලිටි ආදරය නිසා කුරිරු සමාජයෙන් බැට කෑ අපේම සොහොයුරියක් එයින් කම්පා නොවී එයින් දිරිය ගෙන තම ජීවිතය ගොඩනගා ගැනීම ගැන කියවීම ඔබට විඩාවක් නම් එයින් මට හැඟෙන්නේ ඔබ ඇත්ත ඇති සැටියෙන් දකින්න අකැමැති බවකුයි..

    බාධක මැඩගෙන දිරිය තරුනියකගේ දෙපයින් නැඟි සිටීම තරුනියක් වන ඔබට සිත පුරවාගත හැකි හා සනසාගත හැකි සොඳුරු එකක් නොවන එක ගැන මා කම්පාවට පත් වෙමි..

    නැවත නැවත කියවා රසවිඳිය හැකි..සිත සනසන බොලඳ ආදර කතා හා චිත්‍ර කතා ලියන්නට නම් මා කෙදිනකවත් මගේ කාලය මිඩංගු නොකරමි.

    නුතන පරපුර සර්ව පිත්තල..... සීනී බෝල ලෝකවල විරාජමාන කිරීම මගේ වගකීම නොවන නිසාත් ඉන් බොහෝ දුර මනසින් දකින්නට පුරුදු පුහුනු වී සිටිනා මා ඊට පරිබාහිරව වෙනත් සුන්දර නිර්මානත් කර ඇති බව මගේ නිර්මාන සමුච්චය ගැන පරීක්ෂාවෙන් බැලුවොත් පෙනී යනවාට සැකයක් නැත......

    හේතුව වන්නේ ඉන් ඔබ්බට ගිය තවත් ඇස් කන් වසා අන්ධයින් හා බිහිරන් සේ සිටිය නොහැකි සමාජ මෙහෙවරක් හා දැනුවත් කිරීමක් අප ඉදිරියේ කරන්නට අහස උසට පෙළ ගැසී ඇති බැවිනි..

    බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට...
     
    Last edited:

    Ashawari

    Member
    May 8, 2009
    432
    13
    0
    මුලින්ම මං ඔබේ අදහස අගය කරනවා..

    thnx a lot :D

    නොකිලිටි ආදරය නිසා කුරිරු සමාජයෙන් බැට කෑ අපේම සොහොයුරියක් එයින් කම්පා නොවී එයින් දිරිය ගෙන තම ජීවිතය ගොඩනගා ගැනීම ගැන කියවීම ඔබට විඩාවක් නම් එයින් මට හැඟෙන්නේ ඔබ ඇත්ත ඇති සැටියෙන් දකින්න අකැමැති බවකුයි.
    .
    yes I felt stress, but it does not indicate that its a failure of seen the reality .:D

    බාධක මැඩගෙන දිරිය තරුනියකගේ දෙපයින් නැඟි සිටීම තරුනියක් වන ඔබට සිත පුරවාගත හැකි හා සනසාගත හැකි සොඳුරු එකක් නොවන එක ගැන මා කම්පාවට පත් වෙමි..

    නැවත නැවත කියවා රසවිඳිය හැකි..සිත සනසන බොලඳ ආදර කතා හා චිත්‍ර කතා ලියන්නට නම් මා කෙදිනකවත් මගේ කාලය මිඩංගු නොකරමි.

    yep its true, I do not here mention about those hackneed ,naive love stuff.so it s ok ,& no need to waste time:yes:
    But poetry is imaginative & emotional interpretation of life.Poetry deals with facts,experiences & problems of life,but first.it relates them to our emotions,&secondly.it tansfigures & transforms them by the exercise of imagination.It treats reality imaginatively.Essential qualities of poetry z emotions &imaginations.Second is the flow,not as the type of documentary.:D ,on the other hand novelty of the poem,I here admired the theme ,but not as a poem:yes:

    හේතුව වන්නේ ඉන් ඔබ්බට ගිය තවත් ඇස් කන් වසා අන්ධයින් හා බිහිරන් සේ සිටිය නොහැකි සමාජ මෙහෙවරක් හා දැනුවත් කිරීමක් අප ඉදිරියේ කරන්නට අහස උසට පෙළ ගැසී ඇති බැවිනි..

    still I hav thiz questios, do ppl understand the true duty of a writer:rolleyes:

    බොහොම ස්තුතියි ඔබේ අදහස්වලට...[/QUOTE]
    again thnx:D
     
    again thnx:D[/QUOTE]

    There are two main types of poetry. one type is novelty with rhyme which you may admire most and accept as poems in your mind and the other type is a combination of poem and nisadas that can be understood as a documentary as well. I like the free flow rather than following the rule of thumb in poem writing.

    The majority of my creations belong to the second type of poetry that I have mostly written here.

    The reason I use the latter style is because it gives me more opportunity to elaborate on the facts and the ongoing issues about injustice in our society. Novelty and rhyming poems don't really suit topics like this.

    People have different choices and I do respect that.

    still I hav thiz questios, do ppl understand the true duty of a writer:

    It doesn't matter to me if they don't understand my duty as a writer. All what I am interested in is to deliver the message and to show the right side of the picture for them to decide.

    Also to make a stage for them to come out with their open minded opinions and questions until they realize the genuine truth.

    They may not understand at the begining but eventually they will. Thinking that they don't understand the duty of a writer and we as writers do nothing means that we neglect heavily our responsibilities on our plate that we barely need to address at this crucial juncture.

    Once again thanks for your opinion and the comment....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අවුරුදු ගණනක ශාප ලත් යුද්ධයක තවත් අතුරු කතාවක් නේද අයියෙ. ගොඩක් හොදයි
    යු‍ද්ධෙ ඉවර උනාට ඒකෙන් බැට කාපු මිනිස්සුන්ගෙ හිත්වල ඒ අදුර තාමත් හොල්මන් කරනව ඇති
    අතීතයේ දවසක කෙලෙසුනු තමන්ගෙ ජීවිතය කර පින්න‍ ගෙන මේ දැරිවි අනාගතේට මුහුණ දෙන්න
    හදන්නෙ තමන්ගෙම අය කවුරුවත් ඉතුරු වෙලා නැති හිස් කාන්තාරෙක.
    හුගක් ලොකු තිත්ත ඇත්තක්.
    යුද්ධයක් කරාට පස්සෙ කවුරුවත් දිනන්නෙ නෑනෙ.
    හැබැයි ඒ වගේ යුගයක් ආයෙ එන එකක් නෑ කියල අපට සතුටු වෙන්න පුලුවන්
    හොද නිර්මාණයක් අයියෙ

    බොහොමත්ම ස්තුතියි මල්ලියා අදහස් දැක්වීම ගැන....