Athi vishishtai...
Bokkatama wadinawa aiyage Nirmana hema ekakma..
Mekath ehemai.
Thanks Ron Aiya...![]()
බොහොම ස්තුතියි දීලක මල්ලියා....
Athi vishishtai...
Bokkatama wadinawa aiyage Nirmana hema ekakma..
Mekath ehemai.
Thanks Ron Aiya...![]()
kawadath oyage kaviyak gana mata visthara karanna hayyak naha e tharamma shakthimath nirman bihi karanna oba hari hapanek...
eththatama sarthakai hugaak de hithenawa me kaviya kiyawana vita Thnx
niyama nirmanayak bro niyamai superb
arthawath kawiyak ayyia........... lassanai..
godak hoda niramanayak ayya.. youddayen nathiwuna dey bohomai... aith ada youddayak na kiyana eka mulu sri lankikayangema dinumak.. dan kalayak yawei waraduna than hada ganna..
යුද්ධ්ය කොහේ තිබුනත් කුමක් අරබයා තිබුනත් ප්රතිඵල එකයි..තවත් යුද්ධ්යන් නිර්මාණය කිරීමට දායක නොවී සිටීමයි දැන් වැදගත් වන්නේ..ඔබේ නිර්මාණයේ අරමුණ සාර්ථකයි සහෝදරයා. සුබ පැතුම්!
WOW bro this is nice. I really like your writing style keep it up
මරැ මචන් කියල වැඩක් නෑ
wow.............
you made me speachless aiye
GREAT................
actually i dnt hv enough words to comment on this.
Simply SUPERB
godakma sarthakay ayyage nirmanaya....
wenasma arakin jeevitaya diha balu mohotak....
me wage sagauna sathya katha apa athara kothek nam athida?
idiriyatat wevanma u sarthaka nirmana bihi karannata ayyata jaya !!
තමන්ට වරෙක කුරිරි වූ සමාජය දිහා ඇය හෙලන ආදරය දයාව හරහා - ආදරය, සහෝදරත්වය සල්ලි වලට, ඡන්ද වලට සරණාගත කඳවුරු වලට පටවන අපේ සමහරුන්ට ඇය අත දිග ඇරල ටොක්කක් අනිනවා කියලයි මට හිතෙන්නේ...
නිර්මාණය ඉතාමත් සාර්ථකයි සහෝදරයා.... හරිම අපූරුයි !!!