ජුකයි (හැබැයි closure එකකුත් තියෙනවා 🙄)

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    එක අතකින් හෙනට hopes තියාගෙන ගිහින් අ‍ැහුවාම බෑ කියලා හිත කඩනවාට වඩා, මෙහෙම කලින්ම තේරුම් අරගෙන එයාම කතා කරලා නවත්තලා දාන එක මරු බං. හිතට දුක වුණාට පට්ටම contented. Technically බැලුවොත් Reject වුණාත් නෙවෙයිනෙ. 😊😢

     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Simp Bangladeshi GIF by GifGari
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ඕක බොහෝවිට සෙට් වෙන්න chance එකක් තියෙනවා ඊට පස්සෙ උබටම මේ මොන පකක්ද උනේ කියල හිතෙයි.

    මටනම් ඔය විදිහට පටන් ගත්ත ඔක්කොම එහෙමයි ඉවර උනේ.
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඕක බොහෝවිට සෙට් වෙන්න chance එකක් තියෙනවා ඊට පස්සෙ උබටම මේ මොන පකක්ද උනේ කියල හිතෙයි.

    මටනම් ඔය විදිහට පටන් ගත්ත ඔක්කොම එහෙමයි ඉවර උනේ.
    නැති වෙයි බං. අත්ත ලොකු වැඩියි ටිකක්. එක අතකට එහෙම කැරකුණ එකත් හොඳයි වගේ. දැන් closure එකක් තියෙනවා.

    මොනවා වුණත් අහන්න කලින්ම තේරුම් අරන් නවත්තලා දාපු එක නියමයි. 🙏
     
    • Like
    Reactions: SupiriKollek

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Wtf dude? You have a reputation here ?
    Ses chat ok da kiyalawath ahapan 😒
    පල හුත්තො යන්ඩ. මේ එහෙම වේසියක් නෙවෙයි. අහිංසක කෙල්ලෙක්. 😡🤬

    oka set wenawa.
    දැන් ඕන නැහැ වගේ බං. මූඩ් එක ගියා. 😊
    ------ Post added on Aug 3, 2022 at 9:21 PM
     
    • Like
    Reactions: supun_sg

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    පල හුත්තො යන්ඩ. මේ එහෙම වේසියක් නෙවෙයි. අහිංසක කෙල්ලෙක්. 😡🤬


    දැන් ඕන නැහැ වගේ බං. මූඩ් එක ගියා. 😊
    ------ Post added on Aug 3, 2022 at 9:21 PM
    ත්‍රිෂාලා ? 😂