දුක එ්ක තමයි බං. හිතුවටත් වඩා හොඳ, බුද්ධිමත්, පට්ට personality එකක් තියෙන කෙල්ලෙක්. අනික එ් කතා කරපු විදිහට සිරාවටම හිත හැදුණා වගේ. Reject වුණ හැඟීමක් නැහැනෙ.Kawda bn me? Thrishalada? Mona unath genuine kellek![]()
Then what's the correct way?Crush on me.. prepositions varadi.. allala dapan
On me, for me දෙකම acceptable බං. On me තමයි වැඩිය ගැළපෙන්නෙ හැබැයි. මොනවා වුණත් එ් වචනෙම පට්ට. Crush කිව්වම මහ දෙයක් නැහැනෙ. Do you love me, like me වගේ එකක් අැහුවා නම් චාටර්නෙ. කොච්චර ලව් එකක් වුණත් crush එකක් තියෙනවා නේද කියලා අැහුවාම ඔව් කියන්න ලේසි වෙනවා. එ්කනෙ මම කිව්වෙ, පට්ටම personality එකක් තියෙන, මෙහෙම දෙයක් handle කරන්න නියමෙට දන්න කෙල්ලෙක්.Then what's the correct way?
ආ මට ඔයා දාපු comment එක තේරුණේ on me කියන එක වැරදි කියනව වගේ..For me nemei on me..

එයාගෙ facebook එකට log වෙන්නත් ඕන.මේ වැඩේට ෆෝන් දෙකකුයි සිම් දෙකකුයි ඕන නේද?
හිත රිද්ද ගන්නෙ මොකටද බං.best friend kenek weyan eka ita wada athal
දැට් මීන්ස් යූ ආර් ගෙටින්ග් ඕල්ඩ්අයි කාන්ට් අන්දර්ස්ටෑන්ඩ් ඩිස් පකින් චැට් ලැන්ගුවේජ්

ගොඩක් අය තාම sms භාෂාව බං. දැන් character limit ප්රශ්නයක් නැතිව, auto fill පවා තියෙද්දිත් එහෙමයි. අනේ මන්දා. මම නම් ජීවිතේට ඔය වැඩේ කරන් නෑ. හැම වෙලාවෙම සම්පූර්ණ වචන තමයි පාවිච්චි කරන්නෙ.අයි කාන්ට් අන්දර්ස්ටෑන්ඩ් ඩිස් පකින් චැට් ලැන්ගුවේජ්
ඔව් මාත් full words පාවිච්චි කරන්නේ, පේන්නම බැරි සිංහල ඒවාගොඩක් අය තාම sms භාෂාව බං. දැන් character limit ප්රශ්නයක් නැතිව, auto fill පවා තියෙද්දිත් එහෙමයි. අනේ මන්දා. මම නම් ජීවිතේට ඔය වැඩේ කරන් නෑ. හැම වෙලාවෙම සම්පූර්ණ වචන තමයි පාවිච්චි කරන්නෙ.


33dp කියන්නෙ මොකක්ද බං?ඔව් මාත් full words පාවිච්චි කරන්නේ, පේන්නම බැරි සිංහල ඒවා
gn bs tc 33dp![]()
Ethically chater prashnayak uba meda ahala thiyanawa.
330000000 of gods33dp කියන්නෙ මොකක්ද බං?![]()
Ethically chater prashnayak uba meda ahala thiyanawa.
Eka hadaganin.
Ekith kiyana widiyta uba ekita love ekak thiyana bawa dena dena bessa eka , mata anuwa nam, uba gena ethiwena IMPRESSION ekata hari naha.
Uba ehema nodena ehuwanam it is ok.
(Visheshayen uba , ubage society eke sira dial ekak widiyta ube image eka pawathwaganayanna hadana kenek nam)
bayawenn epa kellek set wei.
Hebei onawata wadaa chase karanna epa
Especially ehen ena feedback eka ekka play karapan/passen palayan.
Muladi ohoma kivvata karanna amaruwei.
Time nethinisa mama point wise kathakaranne ne.මම බැස්ස එකක් නැහැ බං. ජීවිතේට එහෙම දෙයක් කියලවත් නෑ. එ්ත් ඉතින් crush එකක් තියෙනවා කියල අාරංචි වෙන්න අැති. කොහොම වුණත් උඹ කියන කතාව පස්සෙ බැලුවාම හරි. එ් වෙලාවෙ ටිකක් starstruck වෙලා හිටියෙ එයාම මැසේජ් කරපු නිසා.
මම නම් මොන රෙද්දක්වත් maintain කරන් නෑ. එහෙම ඕනෙත් නෑ. (උඹ මාව මේකෙ දැකලා තියෙනවා නම් දන්නවා අැති) ලව් කරන්න සෙට් කරගද්දි ඕක කේස් එකක් තමයි. එ්ත් එ්කෙන් ලැබෙන නිදහස බොරු වෙස් මූණු දානවට වඩා ලේසියි.
වැඩේ කියන්නෙ මෙයා අැඳට ගන්න එකෙන් එහාට ගිය එකක් බං. අර ජාතියෙ උන් නම් නිකන්ම සෙට් වෙනවා. හැබැයි ටිකක් කල් යද්දි එ්කෙත් ගතියක් නෑ වගේනෙ. ඉතින් මෙහෙම ඉඳලා හිටලා හරි හිතට වදින දෙයක් වෙන එකත් හොඳයි. මේක දාන්න හිතුණෙම එයා එ්ක handle කරපු විදිහ ගැන මාර feeling එකක් අාව නිසා.
33dp කියන්නෙ එහෙමත් හුප්තක්ද? නොදකින්.
------ Post added on Aug 3, 2022 at 11:43 PM
Time nethinisa mama point wise kathakaranne ne.
Mehemath hithanna puluwan.
Aki awelawe uda hitiye , uba pahala.
Udaharanekata uben ahanna aawa kellek handle karaddi ubata hesitation nehane.
Uba gena interest thibba kellatane tikak apahasuthawayen/uncertain inne.
Ethakota uda inna ubata ekiwa handle karanna lesi.
Anna awage.
Anisa handling part eka gena lokuwata hithanna epa.
mama kiyanne lokuwata