ජුකයි (හැබැයි closure එකකුත් තියෙනවා 🙄)

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Kawda bn me? Thrishalada? Mona unath genuine kellek😀
    දුක එ‍්ක තමයි බං. හිතුවටත් වඩා හොඳ, බුද්ධිමත්, පට්ට personality එකක් තියෙන කෙල්ලෙක්. අනික එ‍් කතා කරපු විදිහට සිරාවටම හිත හැදුණා වගේ. Reject වුණ හැඟීමක් නැහැනෙ.
     
    • Like
    Reactions: Avishka Indula

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    නෝ හාඩ් පීලිංස්
    get-out-out.gif
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Then what's the correct way?
    On me, for me දෙකම acceptable බං. On me තමයි වැඩිය ගැළපෙන්නෙ හැබැයි. මොනවා වුණත් එ‍් වචනෙම පට්ට. Crush කිව්වම මහ දෙයක් නැහැනෙ. Do you love me, like me වගේ එකක් අ‍ැහුවා නම් චාටර්නෙ. කොච්චර ලව් එකක් වුණත් crush එකක් තියෙනවා නේද කියලා අ‍ැහුවාම ඔව් කියන්න ලේසි වෙනවා. එ‍්කනෙ මම කිව්වෙ, පට්ටම personality එකක් තියෙන, මෙහෙම දෙයක් handle කරන්න නියමෙට දන්න කෙල්ලෙක්. 😍
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    For me nemei on me..
    ආ මට ඔයා දාපු comment එක තේරුණේ on me කියන එක වැරදි කියනව වගේ..
    දැනුයි දැක්කේ for me seen එක...මං ඉන්දරේගේ post එක හරියට බැලුවෙත් නෑ වැදගත් දෙයක් ගේන එකෙක් නෙවෙයිනෙ :D
     
    • Haha
    Reactions: Erzo and Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මේ වැඩේට ෆෝන් දෙකකුයි සිම් දෙකකුයි ඕන නේද?
    එයාගෙ facebook එකට log වෙන්නත් ඕන. 😂

    best friend kenek weyan eka ita wada athal
    හිත රිද්ද ගන්නෙ මොකටද බං. 😢
    ------ Post added on Aug 3, 2022 at 10:40 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අයි කාන්ට් අන්දර්ස්ටෑන්ඩ් ඩිස් පකින් චැට් ලැන්ගුවේජ්
     
    • Haha
    Reactions: siri_ayya

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අයි කාන්ට් අන්දර්ස්ටෑන්ඩ් ඩිස් පකින් චැට් ලැන්ගුවේජ්
    ගොඩක් අය තාම sms භාෂාව බං. දැන් character limit ප්‍රශ්නයක් නැතිව, auto fill පවා තියෙද්දිත් එහෙමයි. අනේ මන්දා. මම නම් ජීවිතේට ඔය වැඩේ කරන් නෑ. හැම වෙලාවෙම සම්පූර්ණ වචන තමයි පාවිච්චි කරන්නෙ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගොඩක් අය තාම sms භාෂාව බං. දැන් character limit ප්‍රශ්නයක් නැතිව, auto fill පවා තියෙද්දිත් එහෙමයි. අනේ මන්දා. මම නම් ජීවිතේට ඔය වැඩේ කරන් නෑ. හැම වෙලාවෙම සම්පූර්ණ වචන තමයි පාවිච්චි කරන්නෙ.
    ඔව් මාත් full words පාවිච්චි කරන්නේ, පේන්නම බැරි සිංහල ඒවා:no:
    gn bs tc 33dp:baffled:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    එක අතකින් හෙනට hopes තියාගෙන ගිහින් අ‍ැහුවාම බෑ කියලා හිත කඩනවාට වඩා, මෙහෙම කලින්ම තේරුම් අරගෙන එයාම කතා කරලා නවත්තලා දාන එක මරු බං. හිතට දුක වුණාට පට්ටම contented. Technically බැලුවොත් Reject වුණාත් නෙවෙයිනෙ. 😊😢

    Ethically chater prashnayak uba meda ahala thiyanawa.
    Eka hadaganin.
    Ekith kiyana widiyta uba ekita love ekak thiyana bawa dena dena bessa eka , mata anuwa nam, uba gena ethiwena IMPRESSION ekata hari naha.
    Uba ehema nodena ehuwanam it is ok.
    (Visheshayen uba , ubage society eke sira dial ekak widiyta ube image eka pawathwaganayanna hadana kenek nam)

    bayawenn epa kellek set wei.
    Hebei onawata wadaa chase karanna epa
    Especially ehen ena feedback eka ekka play karapan/passen palayan.
    Muladi ohoma kivvata karanna amaruwei.

    33dp කියන්නෙ මොකක්ද බං? 🤔
    330000000 of gods
    ------ Post added on Aug 3, 2022 at 11:13 PM
     
    • Haha
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Ethically chater prashnayak uba meda ahala thiyanawa.
    Eka hadaganin.
    Ekith kiyana widiyta uba ekita love ekak thiyana bawa dena dena bessa eka , mata anuwa nam, uba gena ethiwena IMPRESSION ekata hari naha.
    Uba ehema nodena ehuwanam it is ok.
    (Visheshayen uba , ubage society eke sira dial ekak widiyta ube image eka pawathwaganayanna hadana kenek nam)

    bayawenn epa kellek set wei.
    Hebei onawata wadaa chase karanna epa
    Especially ehen ena feedback eka ekka play karapan/passen palayan.
    Muladi ohoma kivvata karanna amaruwei.

    මම බැස්ස එකක් නැහැ බං. ජීවිතේට එහෙම දෙයක් කියලවත් නෑ. එ‍්ත් ඉතින් crush එකක් තියෙනවා කියල අ‍ාරංචි වෙන්න අ‍ැති. කොහොම වුණත් උඹ කියන කතාව පස්සෙ බැලුවාම හරි. එ‍් වෙලාවෙ ටිකක් starstruck වෙලා හිටියෙ එයාම මැසේජ් කරපු නිසා.

    මම නම් මොන රෙද්දක්වත් maintain කරන් නෑ. එහෙම ඕනෙත් නෑ. (උඹ මාව මේකෙ දැකලා තියෙනවා නම් දන්නවා ‍අ‍ැති) ලව් කරන්න සෙට් කරගද්දි ඕක කේස් එකක් තමයි. එ‍්ත් එ‍්කෙන් ලැබෙන නිදහස බොරු වෙස් මූණු දානවට වඩා ලේසියි.

    වැඩේ කියන්නෙ මෙයා අ‍ැඳට ගන්න එකෙන් එහාට ගිය එකක් බං. අර ජාතියෙ උන් නම් නිකන්ම සෙට් වෙනවා. හැබැයි ටිකක් කල් යද්දි එ‍්කෙත් ගතියක් නෑ වගේනෙ. ඉතින් මෙහෙම ඉඳලා හිටලා හරි හිතට වදින දෙයක් වෙන එකත් හොඳයි. මේක දාන්න හිතුණෙම එයා එ‍්ක handle කරපු විදිහ ගැන මාර feeling එකක් අ‍ාව නිසා. 😍

    33dp කියන්නෙ එහෙම‍ත් හුප්තක්ද? නොදකින්. 😂😂
    ------ Post added on Aug 3, 2022 at 11:43 PM
     
    Time nethinisa mama point wise kathakaranne ne.

    Mehemath hithanna puluwan.
    Aki awelawe uda hitiye , uba pahala.
    Udaharanekata uben ahanna aawa kellek handle karaddi ubata hesitation nehane.
    Uba gena interest thibba kellatane tikak apahasuthawayen/uncertain inne.
    Ethakota uda inna ubata ekiwa handle karanna lesi.
    Anna awage.
    Anisa handling part eka gena lokuwata hithanna epa.
    mama kiyanne lokuwata
     
    • Haha
    Reactions: Ridunapm

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Time nethinisa mama point wise kathakaranne ne.

    Mehemath hithanna puluwan.
    Aki awelawe uda hitiye , uba pahala.
    Udaharanekata uben ahanna aawa kellek handle karaddi ubata hesitation nehane.
    Uba gena interest thibba kellatane tikak apahasuthawayen/uncertain inne.
    Ethakota uda inna ubata ekiwa handle karanna lesi.
    Anna awage.
    Anisa handling part eka gena lokuwata hithanna epa.
    mama kiyanne lokuwata

    ඔය උඩයි යටයි විගඩම මගෙ නම් නැහැ බං. ඔය සමහරු හිතාගෙන ඉන්න කෙල්ලොන්ව 'play' කරන game බයිලාවෙන් කොටසක්නෙ. ඕක සාර්ථක අ‍ැති, හැබැයි කවදාවත් ඕකෙන් හරි තෘප්තියක් ලැබෙන් නෑ. ඔහොම අල්ලගන්න කෙල්ලෙක් එක්ක affair එකක් හදා ගත්තත් හැමදාම බොරු competition එකක් විතරයි ඉතිරි වෙන්නෙ. Toxic behavior 101 ඔය. කිසිම comfort එකක් නැති, මවා ගැනීම් පිරිච්ච, හිතේ තියෙන දෙයක් කියා ගන්න බැරි ගූඪ relationship එකක් විතරයි ඉතිරි වෙන්නෙ. එ‍්වා දෙක තුනකට පස්සෙ උඹව හරි relationship එකක් විඳින්නත් අමාරු තරමට කුරුවල් වෙලාම යනවා.

    ඔය මගුළ පැත්තක දාලා genuine වෙලා බලපන්. කෙනෙක්ව appreciate කරන එක තමන්ට මදිකමක් නෙවෙයි. කෙල්ලෙක්ට තැන දුන්න පළියට උඹ simp කෙනෙක් නෙවෙයි. අර තරම් game ගහන්න නම් බැහැ තමයි. හැබැයි උඹට set වෙන හැම කෙල්ලම ජීවිතේට යමක් ඉතිරි කරයි. කවදා හරි මතක් කරල බලද්දි සමාජෙට brag කරන්න නෙවෙයි, තමන්ට මූණට හිනාවක් එන, බොක්කට දැනෙන feeling එකක් එන මතක ටිකක් ඉතිරි වෙලා තියෙයි.

    උඹව අ‍ාශ්‍රය කරපු කෙල්ලො ටික මතක් කරද්දි වෙන්නෙ බිජ්ජ උරුක් වෙන එක විතරක් නම් උඹ pass නෙවෙයි බං fail. එයාලව මතක් කරද්දි උඹෙ හිතට එන්නෙ බොක්කටම වදින feelings ටිකක් නම් අන්න එදාට උඹ pass. 👍