ජුන්ටාව

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    කොරෝනාවට මුවා වෙලා මිනිස්සුන්ගේ උද්ඝෝෂණ වලට වැට බදින මිනීමරු ජුන්ටාවට එරෙහි වෙන නීතීග්‍ය සංගමයට උපහාරය.
    "පැතුම් කර්නර්"
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දොස්තර වරු බං මේ අධම පාලනයට සහය දක්වන්නේ. පැතුම් කර්නර් වෛද්‍යවරයෙක් නේද? ඔහුගේ සහයත් මේ පාලනයට තමයි.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැහැදිලි නෑ මචං
    දොස්තර වරු බං මේ අධම පාලනයට සහය දක්වන්නේ. පැතුම් කර්නර් වෛද්‍යවරයෙක් නේද? ඔහුගේ සහයත් මේ පාලනයට තමයි.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඩොකාල මල පැනලා ඉන්නේ හෙද නිලධාරීන්ට පඩි වැඩි වීමක් හා උසස් වීමක් ලැබුනට. ඒ අස්සේ කොතලාවල සීන් එකක් ඇවිත් උන් බය වෙලා ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකක් ඇවිත් ඩොකාල වැඩි වෙලා උන්ට කෙල වෙයි කියලා. ඩොකාලා ත් දැන් ආණ්ඩුවේ නෙමේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    ඩොකාල මල පැනලා ඉන්නේ හෙද නිලධාරීන්ට පඩි වැඩි වීමක් හා උසස් වීමක් ලැබුනට. ඒ අස්සේ කොතලාවල සීන් එකක් ඇවිත් උන් බය වෙලා ප්‍රයිවෙට් මෙඩිකල් කොලේජ් එකක් ඇවිත් ඩොකාල වැඩි වෙලා උන්ට කෙල වෙයි කියලා. ඩොකාලා ත් දැන් ආණ්ඩුවේ නෙමේ
    GMOA eka nam pottuwe...
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නැ උන් බය වෙලා ඉන්නේ බං. බලහන්කෝ. හොද හොද සෙල්ලම් ඉස්සරහට එයි.
    පැතුම් නන් මචං ලංකාවේ ඉන්න ගොබ්සංලට සම්බන්ධයක් තියන ඩොකෙක් නෙමේ. ඒකනේ ඩොකාලා පැතුම් ට කපන්නේ
     
    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    උද්ඝෝෂණ කරන්න ගිහින් කොරෝනා පැතිරුනොත් මොකද බම් කරන්නේ සිරාවටම. උද්ඝෝෂණ සීන් එක නන් අවුල් නේද. කෑ ගැහුවාම කෙළ විසික් වෙනවා නේ බං. තාම එක ඩෝස් එකයි ගහ ගට්ටේ. ඒකෙන් වාසියක් නෑ දෙකම ගහන්න ඕන නේද