Amul අද ලංකාවට ඇවිත්.
ගොවිපළ 31 ක් ශ්‍රී ලංකා රජයට තියෙනවා.
අක්කර 28,000 ක් ආණ්ඩුව කිරි හරක් දාගෙන කිරි නිශ්පාදනය කරනවා.
මේත් තවත් රජයේ ව්‍යවසායකත්වයෙන් කෙරෙන කර්මාන්තයක්.
ඔව් කජු, බෝල සබන්, සිල්ලර වෙළෙඳාම වගේම රජය හරක් ඇති කරලා කිරි විකුණනවා.
මේවා නූතන ලෝකයේ රජයක් කළ යුතු දේවල් නෙවෙයි. මේ කර්මාන්ත වලින් වහාම නිදහස් වීමයි අපි කළ යුත්තේ.
මේවා හරි නම් අර්බුදයට කලින් දේශීය ගොවියන් අතරට ලබා දිව යුතුව තිබුන කර්මාන්ත. එහෙත් මෙතරම් එය පමා කිරීමේ ප්‍රථිපලය තමයි අද එය ඩොලර් වෙනුවෙන් විදෙස් සමාගම් වලට දෙන්න වෙන එක. කොහොම උනත් සාර්ථක විදේශීය සමාගමක් වෙත මෙය ලබා දීමෙත් පිළිගත හැකි ප්‍රයෝජන තිබෙනවා.
මේවා කළින්ම දේශීය කිරි ගොවියන්ට හෝ සමාගම් වලට දෙන්න ගියා නම් රජයේ දේපල විකුණනවෝ, ඒකාධිකාරයන් හදනවෝ, ධනවාදීයෝ කියලා උද්ඝෝෂණ! දැන් මුකුත් කියන එකක් නෑ හැබැයි.
කර්මාන්ත බර නැති,
සාර්ථක කාර්යක්ෂම,
කුඩා රජයක් නිර්මාණය වේවා!
පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර