Oka nikanma hoda wenawa bn dawas dekak withara yaddi
කොට් කරපු එකාට කියපන් බන්පොඩ්ඩක් ඉඳපන් බන් 2nd page එකටවත් යනකන්.![]()

itn thuwala walata gana beheth kiyapan. "sofremycin" kiynne brand ekakne.Eka thama mitto sofremycin cream kiyanne
danata cream ekak gawa. will c.waital cream gapan hebai pasawaida dn na
Thuwala walata gana beheth kiwwama pharmacy eken e cream eka denawada anathayo. Thuwala walata gaana beheth 10 kata wada tgiyanawa kiyaiitn thuwala walata gana beheth kiyapan. "sofremycin" kiynne brand ekakne.
මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑසර්ජිකල් ස්ප්‍රීට් ටිකක් දාපන්. දවස් දෙක තුනෙන් හොඳවෙනව

ට්‍රයි කරල නේද කියන්නෙකපලා දාන්න අලුත් එකක් වැවේයි
බයවෙන්න එපා කැල්ලගේ තනියට අපි යන්නම්27 kalla hambennth ynna thiynwa bn. ita kalin hoda wena ekak nadda![]()

තුවාල වලට සර්ජිකල් දාන්න එපා බන්මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ![]()
ow bn specially sensitive places laga. mata dnuna wedanwata mama ehemma bima watila hitiya winadi 20 witharaතුවාල වලට සර්ජිකල් දාන්න එපා බන්
pilonidal ekak da?මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ![]()
පොඩිකාලෙ ඉස්කෝලෙ ගහගෙන තුවාල කරගෙන අපි සෙට් එකම කුදලන් ගියා ඉස්පිරිතාලෙ. එක එකා ඇතුලට අරන් පුලුන් කෑල්ලකට සර්ජිකල් ස්ල්‍රීට් දාලා අර කතුරවගේ එකෙන් අතුල්ලනකොට හූ තියනව. අන්තිමට එකෙක් බෙහෙත් දාපු නර්ස්ටත් පයින් ගැහුව. එච්චරට අමාරුයි ඕක දානකොටමගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ![]()

Susumnawa laga nisaa..මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ![]()
ow ow. මගෙ නම් එන්නෙ හෙනම කාලෙකට පාරක්. උශ්න කෑම කැවොත් එහෙම ඉක්මනට එනව හේතුවක් දන්නෙ නෑ.pilonidal ekak da?
pilonidal කාලෙන් කාලෙට මගෙත් එනව. 2 week වගේ තිබිල නැති වෙනව. ආවම හරියට හේත්තු වෙලා ඉඳගන්නවත් බෑ. bike එකේ යන්නත් අමාරුයි.
hospital එකක්වත් දාන්නේ නෑ දැන් . ඕවට cell damege වෙනවා . දානවනම් අලුත් තුවලෙකට betadine, කල් ගියපු එකක් සුද්ද කරන්න hydrogen peroxide(ඒවත් දැන් use කරන්නේ නැද්ද මන්දා ).මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ![]()
මගෙ නම් ලොකුවට එන්නෙ නෑ. පොඩි ගැටිත්තක් වගේ එන්නෙ. ඒකත් ඇති. සති දෙකක් වගේ විඳවනව.ow ow. මගෙ නම් එන්නෙ හෙනම කාලෙකට පාරක්. උශ්න කෑම කැවොත් එහෙම ඉක්මනට එනව හේතුවක් දන්නෙ නෑ.
H2O2 ඉස්සර දානව තුවාල වලට. දැන් නම් දාන්නෙම නෑ. H2O2 වලට හොඳ cells උත් destroy වෙනව.hospital එකක්වත් දාන්නේ නෑ දැන් . ඕවට cell damege වෙනවා . දානවනම් අලුත් තුවලෙකට betadine, කල් ගියපු එකක් සුද්ද කරන්න hydrogen peroxide(ඒවත් දැන් use කරන්නේ නැද්ද මන්දා ).
adoo mageth enaw ne mn hithuwe mage witharai ehem enne kiyalaow ow. මගෙ නම් එන්නෙ හෙනම කාලෙකට පාරක්. උශ්න කෑම කැවොත් එහෙම ඉක්මනට එනව හේතුවක් දන්නෙ නෑ.
