ජුන්ඩ තුවාල උනා. mama dn mk?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,307
    113
    ප*යාගල
    sorry.com
    සර්ජිකල් ස්ප්‍රීට් ටිකක් දාපන්. දවස් දෙක තුනෙන් හොඳවෙනව
    මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කපලා දාන්න අලුත් එකක් වැවේයි
    ට්‍රයි කරල නේද කියන්නෙ
    27 kalla hambennth ynna thiynwa bn. ita kalin hoda wena ekak nadda :sorry:
    බයවෙන්න එපා කැල්ලගේ තනියට අපි යන්නම් :love:

    මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ :lol:
    තුවාල වලට සර්ජිකල් දාන්න එපා බන්
    ------ Post added on Dec 24, 2023 at 12:23 PM
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ :lol:
    pilonidal ekak da?
    pilonidal කාලෙන් කාලෙට මගෙත් එනව. 2 week වගේ තිබිල නැති වෙනව. ආවම හරියට හේත්තු වෙලා ඉඳගන්නවත් බෑ. bike එකේ යන්නත් අමාරුයි.
     
    • Love
    Reactions: Nidarshana_k

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ :lol:
    පොඩිකාලෙ ඉස්කෝලෙ ගහගෙන තුවාල කරගෙන අපි සෙට් එකම කුදලන් ගියා ඉස්පිරිතාලෙ. එක එකා ඇතුලට අරන් පුලුන් කෑල්ලකට සර්ජිකල් ස්ල්‍රීට් දාලා අර කතුරවගේ එකෙන් අතුල්ලනකොට හූ තියනව. අන්තිමට එකෙක් බෙහෙත් දාපු නර්ස්ටත් පයින් ගැහුව. එච්චරට අමාරුයි ඕක දානකොට :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ :lol:
    Susumnawa laga nisaa..
     
    • Love
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,307
    113
    ප*යාගල
    sorry.com
    pilonidal ekak da?
    pilonidal කාලෙන් කාලෙට මගෙත් එනව. 2 week වගේ තිබිල නැති වෙනව. ආවම හරියට හේත්තු වෙලා ඉඳගන්නවත් බෑ. bike එකේ යන්නත් අමාරුයි.
    ow ow. මගෙ නම් එන්නෙ හෙනම කාලෙකට පාරක්. උශ්න කෑම කැවොත් එහෙම ඉක්මනට එනව හේතුවක් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: rukshrulz

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මගෙ Tail Bone එක ලග විසප්පුවක් ඇවිත් ඒක කඩලා Surgical Sprit තිබ්බා. දැනුන වේදනාව ඉවසගන්න බෑ. එච්චර වේදනාවක් මගෙ ජිවිතේට දැනිල නෑ :lol:
    hospital එකක්වත් දාන්නේ නෑ දැන් . ඕවට cell damege වෙනවා . දානවනම් අලුත් තුවලෙකට betadine, කල් ගියපු එකක් සුද්ද කරන්න hydrogen peroxide(ඒවත් දැන් use කරන්නේ නැද්ද මන්දා ).
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගෑනු පලයව් මේක අස්සෙ රින්ගන්නෙ නැතුව.
    meka balana ganu..

    Spit Take Lol GIF by Justin
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    ow ow. මගෙ නම් එන්නෙ හෙනම කාලෙකට පාරක්. උශ්න කෑම කැවොත් එහෙම ඉක්මනට එනව හේතුවක් දන්නෙ නෑ.
    මගෙ නම් ලොකුවට එන්නෙ නෑ. පොඩි ගැටිත්තක් වගේ එන්නෙ. ඒකත් ඇති. සති දෙකක් වගේ විඳවනව.

    hospital එකක්වත් දාන්නේ නෑ දැන් . ඕවට cell damege වෙනවා . දානවනම් අලුත් තුවලෙකට betadine, කල් ගියපු එකක් සුද්ද කරන්න hydrogen peroxide(ඒවත් දැන් use කරන්නේ නැද්ද මන්දා ).
    H2O2 ඉස්සර දානව තුවාල වලට. දැන් නම් දාන්නෙම නෑ. H2O2 වලට හොඳ cells උත් destroy වෙනව.
     
    • Like
    Reactions: gamerlk

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ow ow. මගෙ නම් එන්නෙ හෙනම කාලෙකට පාරක්. උශ්න කෑම කැවොත් එහෙම ඉක්මනට එනව හේතුවක් දන්නෙ නෑ.
    adoo mageth enaw ne mn hithuwe mage witharai ehem enne kiyala :shocked:
     
    • Wow
    Reactions: Nidarshana_k

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    සොකඩෙට නත්තලට නිවාඩු දීපන්, 27 වෙනකොට ටිකක් හරියයි. 27 වැඩේ කරගෙන ආයේ නිවාඩුවක් දෙන්න වෙයි.
     
    • Like
    Reactions: rukshrulz