ජුනි මාසයේදී අලුතින් පවුල් ලක්ෂ 4කටත් අස්වැසුම🔴🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    රාජ්‍ය සේවයට අලුතින් තරුණ ප්‍රජාවෙන් 30,000ක් බඳවා ගන්නවා  - ජනපති

    රාජ්‍ය සේවයට අලුතින් තරුණ ප්‍රජාවෙන් 30,000ක් බඳවා ගන්නවා - ජනපති​

    රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් බුත්තල නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    "අපි 30,000ක් බඳවා ගන්නවා හැකියාව දක්ෂතාවය තියෙන අලුත් තරුණ පරම්පරාව. දැන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. මම දැක්කා දැන් ගොඩක් පත්තරවල දැන්වීම් යනවා. ඇප්ලිකේෂන් දාන්න අපි රස්සා දෙන්නම්.

    ඒ වගේම අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ ගොල්ලන්ට ලැබිය යුතුයි හැබැයි ලැබෙන්නේ නෑ. අපි ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා. දැන් තෝරා ගැනීමේ මණ්ඩල හරහා තෝරාගෙන ජුනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුත්නි අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.

    ඒ වගේම ඉන්නවා ජන ප්‍රජාවක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා, විශ්‍රාමිකයින්ට වැටුප් වැඩිවෙලා තියෙනවා, අස්වැසුම වැඩිවෙලා තියෙනවා මේ මොකවත් නැති කණ්ඩායමක් ඉන්නවා ලක්ෂ 8ක් විතර. ඒ ජනතාවට රුපියල් 5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතොසෙන් ලබා දෙනවා."
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728

    @kolavari @ttj @Tricle_Buwa මතක්කරලා tax ගෙවපන් හොඳේ? 🤭 🤭
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    හරි සතුටුයි.. ශෝක්.. පුකේ අමාරුව හොඳටම සනීපයි දැන්නම්

    Mona hari karala gemak gahana unta puka leli yannama tax gahala anaatha jeevitha nadaththu karanawa.
    සිරාවටම බං මොන කරුමයක්ද මන්ද
    ------ Post added on Mar 31, 2025 at 8:29 PM
     
    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    මේක පුදුම වාතයක් උනානේ. නිකමුන්ට ඔක්කොම නිකන් දෙන්න හදනවා :dull:
    ඉන්න වැඩකට නැති උන් අයින් කරලා කරනවනන් කමක් නෑ. ඔය ඔක්කොගෙම පඩි ගෙවපන්කො ඉතින් අපි.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    රාජ්‍ය සේවකයෝ ටික විතරක් හොදට බලා කියා ගන්නකෝ
    අපි මොනවා හරි කරගන්නම්
    තව අලුතින් ගන්න කලින් අතිරික්තය අයින් කරලා හිටියනම් හොද නැද්ද
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මේක ජනප්‍රිය තීන්දු ගන්න සම්ප්‍රදායික තවත් ආණ්ඩුවක් විතරයි. රටක් දියුණු වෙන්නෙ අමාරු ජනප්‍රිය නොවන තීන්දු වලින්. IMF තියෙද්දී මෙහෙම නම් නැති උනාම කොහොම තියෙයිද ? දුර්වල ආර්ථික තීරණ වලින් දිර්ගකලිනව ලංකාවට කෙල වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මේක පුදුම වාතයක් උනානේ. නිකමුන්ට ඔක්කොම නිකන් දෙන්න හදනවා :dull:
    ඉන්න වැඩකට නැති උන් අයින් කරලා කරනවනන් කමක් නෑ. ඔය ඔක්කොගෙම පඩි ගෙවපන්කො ඉතින් අපි.
    ලංකාවෙ ගොඩක් ඩිග්‍රී කාරයෝ නිකමු තමා බන්, උඹල උන්ගෙ බහුතරයනේ පාර්ලිමන්ට් එකට යැව්වේ 🤭 🤭
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    රාජ්‍ය සේවයට අලුතින් තරුණ ප්‍රජාවෙන් 30,000ක් බඳවා ගන්නවා  - ජනපති

    රාජ්‍ය සේවයට අලුතින් තරුණ ප්‍රජාවෙන් 30,000ක් බඳවා ගන්නවා - ජනපති​

    රාජ්‍ය සේවයට තරුණ තරුණියන් 30,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් බුත්තල නගරයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    "අපි 30,000ක් බඳවා ගන්නවා හැකියාව දක්ෂතාවය තියෙන අලුත් තරුණ පරම්පරාව. දැන් සල්ලි වෙන් කරලා තියෙන්නේ. මම දැක්කා දැන් ගොඩක් පත්තරවල දැන්වීම් යනවා. ඇප්ලිකේෂන් දාන්න අපි රස්සා දෙන්නම්.

    ඒ වගේම අස්වැසුම නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ ගොල්ලන්ට ලැබිය යුතුයි හැබැයි ලැබෙන්නේ නෑ. අපි ඇප්ලිකේෂන් කැඳවලා තියෙනවා. දැන් තෝරා ගැනීමේ මණ්ඩල හරහා තෝරාගෙන ජුනි මාසයේදී පවුල් ලක්ෂ 4කට අලුත්නි අස්වැසුම ලබා දීමට කටයුතු කරනවා.

    ඒ වගේම ඉන්නවා ජන ප්‍රජාවක් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමක් වෙලා තියෙනවා, විශ්‍රාමිකයින්ට වැටුප් වැඩිවෙලා තියෙනවා, අස්වැසුම වැඩිවෙලා තියෙනවා මේ මොකවත් නැති කණ්ඩායමක් ඉන්නවා ලක්ෂ 8ක් විතර. ඒ ජනතාවට රුපියල් 5000ක ආහාර මල්ලක් රුපියල් 2500ට සතොසෙන් ලබා දෙනවා."
    දිගටම නිකොමෝ බිහි කිරීම
    සහ කතිරය තමන්ට ඔවුන්ගෙන් ලබා ගැනීම