ජුනි මුල රට වහන කථාව බොරු

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජුනි මස 01 වැනිදා සිට දින 14 ක කාලයක් රට වසා දැමීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    අද පත්තරේ වැඩසටහනට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, එලෙස රට වැසීමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි.

    ජනාධිපති කාර්යය සාධක බලකාය, සෞඛ්‍ය බලධාරීන්, යුද හමුදාපතිවරුන් අතුල සියලු බලධාරීන් අද රැස් වන බවත්, මෙතෙක් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

    https://www.gossiplankanews.lk/ජුනි-මාසයේ-දින-14ක්-රට-වසා-දැ/

    අසත්‍ය පුවත අැති ත්‍රෙඩි ඵක👇

    https://elakiri.com/threads/❌breaking-news-❌.1989547/
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    ඔව් ඔව් තව මිනිස්සු මරාගන්න එපැයි නැත්නම් කොහොමද චීනාගේ ඕනා එපාකම් පිරිමහන්නේ මිනිස්සු නොමරා :(
    චීන්නුන්ට පුක දීගෙන යන සක්කිලි පණුවෝ ගහලා මැරිලා යන්න ඕනි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒක හරි. මැයි අන්තිමට නේද වහන්නේ? මැයි 31 මධ්‍යම රාත්‍රී 12 සිට.. 🤭🤣🤣🤣
    රට වහපුවහම අාර්ථිකය වැටෙනව කියල ජෙප්පො දන්නවා..රට වහනව කියල නිව්ස් ඵකක් ඵනකොට පුදුම සතුටක් නේද තියෙන්නෙ..
     
    • Haha
    Reactions: erozan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සවින්ද දැන් ඔයා පැන්ෂන් ගිහිං රෙස්ට් කරන්න . මහන්සිත් ඇතිනේ
     
    • Like
    Reactions: waca

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    දැන් සැපද 😆

    image.png
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,749
    113
    ජුනි මස 01 වැනිදා සිට දින 14 ක කාලයක් රට වසා දැමීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

    අද පත්තරේ වැඩසටහනට එක් වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, එලෙස රට වැසීමක් සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි.

    ජනාධිපති කාර්යය සාධක බලකාය, සෞඛ්‍ය බලධාරීන්, යුද හමුදාපතිවරුන් අතුල සියලු බලධාරීන් අද රැස් වන බවත්, මෙතෙක් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

    https://www.gossiplankanews.lk/ජුනි-මාසයේ-දින-14ක්-රට-වසා-දැ/

    අසත්‍ය පුවත අැති ත්‍රෙඩි ඵක👇

    https://elakiri.com/threads/❌breaking-news-❌.1989547/
    adan dunnama serama hari kiyala hitana ayagen oyita wada deyak balaporoththu wenna be..
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale

    මේ සැප ලෝකේ...... කාටද ඕනේ... (චීන කොලනිය සම්මතයි නේ, දැන් වැහුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි)​

    • Like
    Reactions: Lankaputhra16

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    මේ සැප ලෝකේ...... කාටද ඕනේ... (චීන කොලනිය සම්මතයි නේ, දැන් වැහුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයි)​

    කැලෑ කැපිලි,ජැටි බිල්ලො ඉවරයි..දැන් ඒ පාර චීන කොළණි බිල්ලෝ..😅

    adan dunnama serama hari kiyala hitana ayagen oyita wada deyak balaporoththu wenna be..

    අා උඹත් ටොයි ජෙප්පෙක් වුනාද ඒ පාර..ඵහෙනම් 2025 පුතානෝ‍ හරි අනුරයව හරි ජනපති කරලා රට බේරගන්නකෝ..😍😍😅
    ------ Post added on May 21, 2021 at 8:54 AM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    දැන් සැපද 😆

    image.png
    කෝ කඩුව
    මකරාගේ අතට කඩුවක් දෙන්න ඕනේ
    එතකොට තමයි අපිට ගැම්මක් එන්නේ
    කොඩිය අයිනට අඩසද සහ තරුවත් එකතුකරන්න ඕනේ නැත්නම් නාන ලා අවුල් යයි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    කෝ කඩුව
    මකරාගේ අතට කඩුවක් දෙන්න ඕනේ
    එතකොට තමයි අපිට ගැම්මක් එන්නේ
    කොඩිය අයිනට අඩසද සහ තරුවත් එකතුකරන්න ඕනේ නැත්නම් නාන ලා අවුල් යයි
    කඩුව නෑ චෝප්ස්ටික් දෙකක් දාන්න කියනා ජින් පින් කියලා තියෙන්නේ.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    කැලෑ කැපිලි,ජැටි බිල්ලො ඉවරයි..දැන් ඒ පාර චීන කොළණි බිල්ලෝ..😅

    පාස්කු ප්‍රහාර කරල, රටේ මිනිස්සු අන්දල ‍රට කරන්න අරගෙන අවුරුදු 3ක් ගෙවිල යනව මොනවද කලේ කියල කියපන්කො. කරගත්ත එකම දේ, උන්ට තිබුන නඩු ටික අයින් කරගත්ත එක විතරයි නේද බන්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පාස්කු ප්‍රහාර කරල, රටේ මිනිස්සු අන්දල ‍රට කරන්න අරගෙන අවුරුදු 3ක් ගෙවිල යනව මොනවද කලේ කියල කියපන්කො. කරගත්ත එකම දේ, උන්ට තිබුන නඩු ටික අයින් කරගත්ත එක විතරයි නේද බන්.
    පාස්කු ප්‍රහාරය කරා කියල proof තියෙනවනේ.ඵවපංකො උඹේ details..

    http://sinhala.adaderana.lk/news/152948/යුද-හමුදාපතිගෙන්-නිවේදනයක්
    ------ Post added on May 21, 2021 at 9:50 AM
     
    • Like
    Reactions: erozan