ජුනි_මස_15 දින අපට පෙනෙන පූර්ණ චන්ද්‍රග්‍රහ
ජුනි මස 15 දින අපට පෙනෙන පූර්ණ චන්ද්‍රග්‍රහණය!
මේ වසරේ ජූනි මස 15 වන දින පූර්ණ චන්ද්‍රග්‍රහනයක් සිදුවීමට නියමිතව පවතී. එය මෙම වසරේ උදාවන චන්ද්‍රග්‍රහන දෙකෙන් පළමුවැන්නයි.දෙවැන්න දෙසැම්බර් මස 10 වන දින එළඹීමට නියමිතයි.
මෙම චන්ද්‍රග්‍රහනය සුවිශේෂී වනුයේ මෙවර චන්ද්‍රයා පෘතුවි සෙවනැල්ලේ කේන්ද්‍රය පසුබිම් කරගෙන ගමන් කිරීමට නියමිත බැවිනි. අවසන් වරට එවැනි අවස්ථාවක් එළඹුනේ 2000 වසරේ ජූලී 16 වන දින උදා වූ චන්ද්‍රග්‍රහනයෙන් වන අතර නැවත වරක් මෙවන් අවස්ථාවක් උදාවනුයේ 2018 වසරේ ජූලි 18 වන දිනයි.
දර්ශනය වන කාල සීමා
පූර්ණ :පැය 01 මිනිත්තු 40 තත්පර 13
අර්ධ :පැය 03 මිනිත්තු 39 තත්පර 19
උපඡායාව :පැය 05 මිනිත්තු 36 තත්පර 12
දර්ශනය වීම
චන්ද්‍රග්‍රහනය උදාවීම දකුණු ඇමරිකාව,බටහිර අප්‍රිකාවට හා යුරෝපයට දර්ශනය වන අතර පූර්ණ චන්ද්‍රග්‍රහනය මධ්‍යම ආසියාවට හා අප්‍රිකාවට දර්ශනය වේ.චන්ද්‍රග්‍රහනය බැසයාම දැක ගත හැකි වන්නේ නැගෙනහිර ආසියාවටයි.බටහිර ආසියාවට ඕස්ට්‍රේලියාවට සහ පිලිපීනයට චන්ද්‍රග්‍රහනය දිස් වන්නේ හිරු උදාවට මොහොතකට පෙරයි
ස්පර්ශ වීම් (ශ්‍රී ලංකාවෙ වේලාවෙන් )
P1 = 22:54:33 පැය
U1 = 23:52:55 පැය
U2 = 00:52 :29 පැය
උපරිම = 01:42:37 පැය
U3 = 02:32:41 පැය
U4 = 03:32:14 පැය
P4 = 04:30:44 පැය