බප්
Candid-B Well-known member Apr 25, 2019 35,909 1 63,180 113 Mother Earth Dec 26, 2019 #68 මම නම් කළුවර වුණ ගමන් ටක් ගාල අතේ පාරක් ගැහුව. සූර්‍යග්‍රහන වෙලාවට අතේ ගහන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අවුරුදු 20කට පාරක් වගේ මේ චාන්ස් එක එන්නෙ. Last edited: Dec 26, 2019
මම නම් කළුවර වුණ ගමන් ටක් ගාල අතේ පාරක් ගැහුව. සූර්‍යග්‍රහන වෙලාවට අතේ ගහන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අවුරුදු 20කට පාරක් වගේ මේ චාන්ස් එක එන්නෙ.
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,583 113 86 පලංචියේ............................ Dec 26, 2019 #69 Candid-B said: මම නම් කළුවර වුණ ගමන් ටක් ගාල අතේ පාරක් ගැහුව. සූර්‍යග්‍රහන වෙලාවට අතේ ගහන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අවුරුදු 20කට පාරක් වගේ මේ චාන්ස් එක එන්නෙ. Click to expand... Good
Candid-B said: මම නම් කළුවර වුණ ගමන් ටක් ගාල අතේ පාරක් ගැහුව. සූර්‍යග්‍රහන වෙලාවට අතේ ගහන්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින්. අවුරුදු 20කට පාරක් වගේ මේ චාන්ස් එක එන්නෙ. Click to expand... Good
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,176 113 Planet Earth Dec 26, 2019 #71 කට්ටිය අද සුර්යග්‍රහණය බැලුවද ? මම නම් බැලුවා. වතුර බේසමක් පුරවල ඒකෙ ඡායාව දිහා අව් කණ්නාඩි දාගෙන බැලුවේ. පින්තුර කිහිපයක් ගත්තා.කට්ටියට බලන්න මම මෙතන දානවා. මේ විදිහට තමා පොටෝ එක ගත්තේ....පොඩි කට්ටක් කෑවා ඉතින්. ඒත් මහන්සිය අපතේ ගියේ නැහැ. Reactions: Frosty
කට්ටිය අද සුර්යග්‍රහණය බැලුවද ? මම නම් බැලුවා. වතුර බේසමක් පුරවල ඒකෙ ඡායාව දිහා අව් කණ්නාඩි දාගෙන බැලුවේ. පින්තුර කිහිපයක් ගත්තා.කට්ටියට බලන්න මම මෙතන දානවා. මේ විදිහට තමා පොටෝ එක ගත්තේ....පොඩි කට්ටක් කෑවා ඉතින්. ඒත් මහන්සිය අපතේ ගියේ නැහැ.
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,176 113 Planet Earth Dec 26, 2019 #72 ඒ වගේම සුර්යග්‍රහණය වෙලාවේදී ගස් වල සෙවනැලි දැක්කේ කවුද? ගස් වල අතු වල හෙවනැල්ල ඔක්කොගෙම වගේ රවුම් වෙලා තිබුනා. ඒ ටිකෙත් පින්තුර ගත්තා.... ඒක මාර ලස්සනක් තිබුනේ.
ඒ වගේම සුර්යග්‍රහණය වෙලාවේදී ගස් වල සෙවනැලි දැක්කේ කවුද? ගස් වල අතු වල හෙවනැල්ල ඔක්කොගෙම වගේ රවුම් වෙලා තිබුනා. ඒ ටිකෙත් පින්තුර ගත්තා.... ඒක මාර ලස්සනක් තිබුනේ.
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Dec 26, 2019 #80 ආයිත් සම්පූර්ණ එකක් එන්නෙ 2070ගණං වලදි නේහ්? මට මාර ආසයි සම්පූර්ණ සූර්යග්‍රහණයක් බලන්න. ඒහ් කාලෙ වෙද්දි අපි ජීවත් වෙලා ඉඳියිද දන්නෙ නෑ බං. මේ යන විදියට අපේ ජෙනරේෂන් එකේ ආයු කාලය කොච්චරද දන්නෙ නෑ නේහ්. මෙයිට කළින් එහෙම එකක් ඇවිත් තියෙන්නෙ 1955දිලු නේහ්. එතොකට අවුරු 120කට කිට්ටුයි
ආයිත් සම්පූර්ණ එකක් එන්නෙ 2070ගණං වලදි නේහ්? මට මාර ආසයි සම්පූර්ණ සූර්යග්‍රහණයක් බලන්න. ඒහ් කාලෙ වෙද්දි අපි ජීවත් වෙලා ඉඳියිද දන්නෙ නෑ බං. මේ යන විදියට අපේ ජෙනරේෂන් එකේ ආයු කාලය කොච්චරද දන්නෙ නෑ නේහ්. මෙයිට කළින් එහෙම එකක් ඇවිත් තියෙන්නෙ 1955දිලු නේහ්. එතොකට අවුරු 120කට කිට්ටුයි