ජුරාසික් පාක් 4 [2013/2014]
මීට අවුරුදු මිලියන ගණනකට ඉහත වදවූ දැවන්තයන් හි රූපමය නිර්මාණයන් මීට අවුරුදු 10 කට ඉහත දී ඔබට නැරඹුවා මත ඇතුවා නිසැකයි. එය ජුරාසික් පාක් වනතර කොස්ටරිකාවේ ඉස්ල් සෝනා,සහා ඉසල් නුබ්රා(මට මතක හැටියට
) යන දූපත් කේන්ද්‍ර කොටගෙන ප්‍රතිනිර්මාණය වූ මෙම දැවැන්ත්ත චිත්‍රපට ත්‍රිත්වයේ සිව්වැනි කොටස මේ දිනවල රූගත කරමින් පවතින බව ස්ටීවන් ස්පිල්බර්ග් නැමැති ජන්ප්‍රිය හොලිවුඩ් නිර්මාණ කරුවා සැන් ඩියෝගෝ හී Com-Con නැමැති ජාත්‍යන්තර සම්මන්ත්රයනකදි පවසා සිටියේ. එය ජුරාසික් පාක් 4 ලෙස ඔහු විසින් දක්වනතර ඉදිරි අවුරුදු 2,3 ඇතුලත එය එළිදැක්වීමට නියමිත බව සැලකේ.
සටහන
Roaring Wind.
2011/07/24
මීට අවුරුදු මිලියන ගණනකට ඉහත වදවූ දැවන්තයන් හි රූපමය නිර්මාණයන් මීට අවුරුදු 10 කට ඉහත දී ඔබට නැරඹුවා මත ඇතුවා නිසැකයි. එය ජුරාසික් පාක් වනතර කොස්ටරිකාවේ ඉස්ල් සෝනා,සහා ඉසල් නුබ්රා(මට මතක හැටියට
) යන දූපත් කේන්ද්‍ර කොටගෙන ප්‍රතිනිර්මාණය වූ මෙම දැවැන්ත්ත චිත්‍රපට ත්‍රිත්වයේ සිව්වැනි කොටස මේ දිනවල රූගත කරමින් පවතින බව ස්ටීවන් ස්පිල්බර්ග් නැමැති ජන්ප්‍රිය හොලිවුඩ් නිර්මාණ කරුවා සැන් ඩියෝගෝ හී Com-Con නැමැති ජාත්‍යන්තර සම්මන්ත්රයනකදි පවසා සිටියේ. එය ජුරාසික් පාක් 4 ලෙස ඔහු විසින් දක්වනතර ඉදිරි අවුරුදු 2,3 ඇතුලත එය එළිදැක්වීමට නියමිත බව සැලකේ.සටහන
Roaring Wind.
2011/07/24

lol T-ReX kenek muna langata avilla uge lassana sudu dath set eka pennana koOota ammata hike!!