
IMDb ඒකේ ඕක දැන් අවුරුද්දක් විතර ඉඳන් ලිස්ට් කරලා තියෙනවා, තාම රිලීස් දිනයක් නෑ
http://www.imdb.com/title/tt0369610/
![]()

මට තාම මතකයි ඕක මම පුංචි කලේ බලපු දවස. අපේ මුළු පවුලම ගියා කටුගස්තොට සිනමා ශාලාවට. ෆිල්ම් එක පටන් අරගෙන ටික වෙලාවකින් බුදු අම්මෝ ඉන්න නෑ සද්දේ. ඩයිනෝසර් ල කෑ ගහන සද්දෙට මම ගොඩාක් බයවෙලා හිටියේ.