ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටයේ අතාත්වික ඩය&

:yes::yes::yes:
thanks for share machan

මේක ලියපු එකාගේ විචාරය ගැන නම් පැහැදීමක් නෑ
මේ වගේ කතාවකට ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
මේක වාර්තාමය චිත්‍රපටියක් නෙමේනේ බන්
අනික ඔය ඇත්ත වගේම කතාව හැදුව නම් ඕක බලන්න හිතෙන්නෙත් නැ :)
 

asanka10

Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    thanks for share machan

    මේක ලියපු එකාගේ විචාරය ගැන නම් පැහැදීමක් නෑ
    මේ වගේ කතාවකට ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
    මේක වාර්තාමය චිත්‍රපටියක් නෙමේනේ බන්
    අනික ඔය ඇත්ත වගේම කතාව හැදුව නම් ඕක බලන්න හිතෙන්නෙත් නැ :)

    :yes::yes::yes:
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මොකද යකෝ මේක ලියපු බූරුව.. ඔය කියල තියන විදිහට ඕක හැදුවනම් ඕක documentary එකක්නෙ :lol:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,456
    113
    Panadura
    11224373_10208137328330068_495054995150047218_n.jpg
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ඕවා ඔච්චර හිතන්න එපා බං
    එතකොට බලන ඕනෙම මූවියක ආතල් එක කුඩු වෙනවා
     

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    දකුණු ආසියතිකයෙකු දැවැන්ත හොලිවුඩ් නිර්මාණයක ප්‍රධාන චරිතයකට පණපොවනු දැකීමද ආශ්වාදයකි.
    සිරාවට :yes::yes::yes: