film ekak balanne godak welawata athal katane ban.... reality gana echchara thakeemak adui... wisheshayen Dinosaur wage api nadakapu un gana...![]()

thanks for share machan
මේක ලියපු එකාගේ විචාරය ගැන නම් පැහැදීමක් නෑ
මේ වගේ කතාවකට ඔය වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
මේක වාර්තාමය චිත්රපටියක් නෙමේනේ බන්
අනික ඔය ඇත්ත වගේම කතාව හැදුව නම් ඕක බලන්න හිතෙන්නෙත් නැ

දකුණු ආසියතිකයෙකු දැවැන්ත හොලිවුඩ් නිර්මාණයක ප්රධාන චරිතයකට පණපොවනු දැකීමද ආශ්වාදයකි.