ජුලි 1 මැදමුලනට එන්න
මියෙම්ව හෝ රැකෙම්ව අපට ආපසු හැරීමක් නොමැත..ජය කුන්තය සොයා යන මේ අප්රතිහත ගමනේදී එන සියලු බාදක ජයගැනීමේ අදි ශක්තියක් ශ්රී ලාංකීය සුජාත දු පුතුන් හට ඇත....එම අදි ශක්තියෙන් අපගේ ඒකායන බලාපොරොත්තුව සපත කර ගැනීම පිණිස එකා මෙන් සියලු දෙනාගේම දැනුමෙන් තම තමන්ගේ හැකි පමණ දායකත්වයෙන් උපරිමය දක්වා ගොස් අපගේ පරම අබිමතාර්ථය වන මහින්ද ලකුණ ජයග්රහණයට කැප වන මෙන් දේශ දේශාන්තරයන්හි සිටින ලක්වැසි දු පුතුන්ගෙන් ආයාචනා කොට සිටිමි

