ජුලි 1 මැදමුලනට එන්න

Jun 30, 2015
76
41
0
ජුලි 1 මැදමුලනට එන්න

636648513103102

11665684_636648513103102_1752088035462157183_n.jpg

මියෙම්ව හෝ රැකෙම්ව අපට ආපසු හැරීමක් නොමැත..ජය කුන්තය සොයා යන මේ අප්‍රතිහත ගමනේදී එන සියලු බාදක ජයගැනීමේ අදි ශක්තියක් ශ්‍රී ලාංකීය සුජාත දු පුතුන් හට ඇත....එම අදි ශක්තියෙන් අපගේ ඒකායන බලාපොරොත්තුව සපත කර ගැනීම පිණිස එකා මෙන් සියලු දෙනාගේම දැනුමෙන් තම තමන්ගේ හැකි පමණ දායකත්වයෙන් උපරිමය දක්වා ගොස් අපගේ පරම අබිමතාර්ථය වන මහින්ද ලකුණ ජයග්‍රහණයට කැප වන මෙන් දේශ දේශාන්තරයන්හි සිටින ලක්වැසි දු පුතුන්ගෙන් ආයාචනා කොට සිටිමි
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමුන් ලැබෙන්න තියන ඡන්ද ටිකත් නැති කරනවා මට පේන්නේ.......
    යූඇන්පී විගඩමක් වගේ....හොක් හොක්.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මියෙම්ව හෝ රැකෙම්ව අපට ආපසු හැරීමක් නොමැත..ජය කුන්තය සොයා යන මේ අප්‍රතිහත ගමනේදී එන සියලු බාදක ජයගැනීමේ අදි ශක්තියක් ශ්‍රී ලාංකීය සුජාත දු පුතුන් හට ඇත....එම අදි ශක්තියෙන් අපගේ ඒකායන බලාපොරොත්තුව සපත කර ගැනීම පිණිස එකා මෙන් සියලු දෙනාගේම දැනුමෙන් තම තමන්ගේ හැකි පමණ දායකත්වයෙන් උපරිමය දක්වා ගොස් අපගේ පරම අබිමතාර්ථය වන මහින්ද ලකුණ ජයග්‍රහණයට කැප වන මෙන් දේශ දේශාන්තරයන්හි සිටින ලක්වැසි දු පුතුන්ගෙන් ආයාචනා කොට සිටිමි

    ඇයි අර ඉස්සර කොයිවෙලෙත් අතේ තියාගෙන මිරික මිරිකා හිටපු එක නැති කරගෙනද මේ හොයන්න යන්න හදන්නේ.....? :rofl::rofl::rofl::rofl::rofl:

    අර චන්දේට මැදපෙරදිග වැඩකරන්න ගිහින් ඉන්න උන්වත් ගෙන්වන්න ප්ලේන් යවනවා වගේ මේකටත් යවනවද.....? :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: other guy
    Jun 30, 2015
    76
    41
    0
    වලවුව කියන්නේ කාමර 3 ගෙදරටද බන්? එහෙම බැලුවොත් අපේ ගෙවල් රාජ මාලිගා නේ? :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    වලව්ව ... යනුවෙන් හදුන්වන්නේ වලව් කාරයෙක් සිටින නිවසයි... කාමර ප්‍රමාණයෙන් වලව්වක්ද , රජ මාලිගාවක් දැයි තීරණය නොකෙරෙයි..උඹ රජෙක් කියලා හිතෙනවනම් ඉතින් උඹ ඉන්න ගෙදර රජ මාලිගාවක් කියල හිතාගෙන ඉඳපන්... කොකටත් හවසක අංගොඩ පැත්තේ ගිහින් chek up එකක් දා ගනින්
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අරක්කු බාගයක් සමග පානුයි සම්බොලයි නොමිලේ. (ඉස්සරවගේ ඔසෙට දෙන්න දැන් සල්ලි නැ.) ඉස්සර දුන්නේ අන්ඩුවේ සල්ලි දැන් මාටියා ගහපු ටිකටයි කෙලවෙන්නේ.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අරක්කු බාගයක් සමග පානුයි සම්බොලයි නොමිලේ. (ඉස්සරවගේ ඔසෙට දෙන්න දැන් සල්ලි නැ.) ඉස්සර දුන්නේ අන්ඩුවේ සල්ලි දැන් මාටියා ගහපු ටිකටයි කෙලවෙන්නේ.

    ඕව්! ඕව්! ඇයි, සුනාමියෙන් ගහපු සල්ලිත් තියෙනවා :D
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    වලව්ව ... යනුවෙන් හදුන්වන්නේ වලව් කාරයෙක් සිටින නිවසයි... කාමර ප්‍රමාණයෙන් වලව්වක්ද , රජ මාලිගාවක් දැයි තීරණය නොකෙරෙයි..උඹ රජෙක් කියලා හිතෙනවනම් ඉතින් උඹ ඉන්න ගෙදර රජ මාලිගාවක් කියල හිතාගෙන ඉඳපන්... කොකටත් හවසක අංගොඩ පැත්තේ ගිහින් chek up එකක් දා ගනින්

    එළකිරි හවසකට අවොත් උබවත් හම්බවෙලාම යන්නම්කො, මොකද්ද උබ ඉන්න වාට්ටුවේ අංකය?
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    දැන් මහින්ද සිල් රෙදි, ඔරලෝසු බයිසිකල් බෙදන්නේ නැත්තේ ඇයි දන්නෑ....