ජූනි මාසයේ සිට පැය 24 ම විදුලිය

AEG

Well-known member
  • Jul 5, 2012
    3,523
    6,376
    113
    Bump. 😂

    ජූනි සිට කිව්වාම ජූනි පළවෙනිදා ඉඳලාම වෙන්ඩ ඕන නෑනෙ. හැමෝම දන්නවා ඇති සපුගස්කන්ද බිජ්ජෙ දෝශයක් ඇවිත් දවස් කීපයක් පරක්කු වුණා කියලා. මේ සතිය ඉවසගෙන හිටු ඒ නිසා. ලබන සතියෙ ඉඳලා power cut නෑ. 👍

    anika 2022 june kiyalath nane ... oka 2025 unath wenna puluwan :baffled: :baffled:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අද සිට එළැඹෙන දහවෙනිදා දක්වා සෑම දිනකම පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.

    විදිලිය නිපදවීමට අවශ්‍ය ඩීසල් සහ ජලය නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. 11 සහ 12 වැනිදා විදුලි කප්පාදු කිරීම දිනකට පැයක පමණ කාලයකට සීමා කිරීමට ද කොමිසම අනුමැතිය දී ඇත.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    අද සිට එළැඹෙන දහවෙනිදා දක්වා සෑම දිනකම පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.

    විදිලිය නිපදවීමට අවශ්‍ය ඩීසල් සහ ජලය නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. 11 සහ 12 වැනිදා විදුලි කප්පාදු කිරීම දිනකට පැයක පමණ කාලයකට සීමා කිරීමට ද කොමිසම අනුමැතිය දී ඇත.
    images

    meka anumathiya denne minissungen ahalada?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙහෙමයි.. ජපානේ බිලියන ගානක් ආවානේ.. දෑන් පෝලිම් නෑ කරන්ට් කෑපිලි නෑ.. ඔය කලුවරේ ඉන්නේ ගොන් ජෙප්පෝ උන්ගේ ගෙවල් වල මේන් ස්විච් ඕෆ් කරන්.. තෙල් පොලිම් වල ඉන්නෙත් ජෙප්පෝ... බොරුවට ඉන්නවා තෙල් නෑ කිය කිය. පොම්පේ ලගට යන්නේ නෑ තෙල් ගහ ගන්න. @Indrajith Gamage දුන්න විශ්වාසය තමා
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    "ජුනි 1 සිට කිව්වට 2022 කියල කිව්වේ නෑනේ මු.
    2023 ජූනි ඉදන්න්ද දන්නේ නැ.

    :confused::confused::confused:
     
    • Haha
    Reactions: wqe123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අදත් අපිට පැය 21 ක් electricity එක තිබ්බ. 😂 😂
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    wenadata masa 2,3 ta serayak 8-5 kapanne, mun dan ekath sellamata aran. :angry: MAY 6th 8.30-5.30 kepuwa, aye May 20th 8.30-5.30 kepuwa.
    dan ayema hetath maintain (way leaves) mark karala 8.30-5.30 :frown: