anika 2022 june kiyalath nane ... oka 2025 unath wenna puluwanBump.
ජූනි සිට කිව්වාම ජූනි පළවෙනිදා ඉඳලාම වෙන්ඩ ඕන නෑනෙ. හැමෝම දන්නවා ඇති සපුගස්කන්ද බිජ්ජෙ දෝශයක් ඇවිත් දවස් කීපයක් පරක්කු වුණා කියලා. මේ සතිය ඉවසගෙන හිටු ඒ නිසා. ලබන සතියෙ ඉඳලා power cut නෑ.

අද සිට එළැඹෙන දහවෙනිදා දක්වා සෑම දිනකම පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.
විදිලිය නිපදවීමට අවශ්‍ය ඩීසල් සහ ජලය නොමැතිවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. 11 සහ 12 වැනිදා විදුලි කප්පාදු කිරීම දිනකට පැයක පමණ කාලයකට සීමා කිරීමට ද කොමිසම අනුමැතිය දී ඇත.
කපුටගේ ගෑනිගේ මල්ලි ?![]()
meka anumathiya denne minissungen ahalada?
@Indrajith Gamageහරියට කියපන් ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් ලයිට් කපන්නෙ නැද්ද? @Indrajith Gamage
හැමෝගෙම ගෙවල් ගිනි තිබ්බා මුගේ ගේ ගිනි තියන්න එකෙක්ටවත් මතක් උනේ නෑනේ![]()
meka anumathiya denne minissungen ahalada?
2021 wennat puluwn..."ජුනි 1 සිට කිව්වට 2022 කියල කිව්වේ නෑනේ මු.
2023 ජූනි ඉදන්න්ද දන්නේ නැ.
![]()



