ජූනි මාසයේ සිට පැය 24 ම විදුලිය

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    හුරේ දාන්න තරම් දෙයක් නම් නෙවෙයි තමයි, හැබැයි මේක සිලි ලංකාවනෙ. වරායට නැව් එන වගේම පැය 24 ම කරන්ට් දෙන එකත් නිව්ස් එකක් වෙලා. 🤣

    කොහොම හරි කමක් නෑ ඉතින්. වැස්සෙන් ජලාශත් පිරිලා නිසා, නොරොච්චෝලෙත් හදලා නිසා, peaker බලාගාරවලට දෙන්න තරම් ඩීසලුත් තියෙන නිසා ජූනි 1 සිට විදුලි කප්පාදුවක් නැහැ.

    ලැබූ සතුට සාමකාමීව සමරන්න එහෙනම්. 🙏
    ඕවා හරියන්නේ නෑ... Solar ගහපන්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sri lanka lk GIF by Viber
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඕක නම් sure නෑ. හැබැයි පුළුවන් උනත් පැය 24ම දෙන්න ගියොත් ඊළඟ මාසේ දෙකේ ඉඳන් හොම්බෙන් යන්න වෙන්නේ. කරන්ට් කපන එක දැනට වඩා අඩු කරලා තෙල් සංචිත තියා ගන්න ඕනි. එක්කෝ ඉතුරු වෙන තෙල් වල කෝස්ට් එකට ගල් අඟුරු ගෙන්න ඕනි. නිකන් ක්ෂණික චූන් දෙන්න වෙලාවක් නෙවෙයි මේක නම්. මේ මෝඩ පාලකයෝ මෙච්චර කල් කරපු දේම කරන්න හදන්නේ. කවදාවත් හදන්න බෑ මේ සෙට් එක. අච්චුවේ දාලා හදා ගත්ත අදහස් වලින් තමයි වැඩ. මම කුනුහරප කියන්නේ නෑ නැත්තන් හොඳට දෙකක් මේකේ type කරනවා


    generator වලට තෙල් යන හැටියට බලාගාර වලට තෙල් දීල power දෙන එක ලාබයිලු ... තව පොඩ්ඩක් cost එක වැඩි වෙයිලු .
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හදිසි වැඩි ද මන්ද ඔහොම කඩේ යන්න. වෙනවා නම් හොද දෙයක්. ඔහොමම බැරිද දන්නේ නැහැ ඕකත් ප්‍රයිවෙට් කරන්න. මොකද ඉතින් පාරිබෝගික අදිකාරියක් හිටියට වැඩක් නැහැ නේ මාෆියා එකට ඕනේ විදියට් නම් දුවන්නේ.
     
    • Like
    Reactions: Bizzare_Art

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    හුරේ දාන්න තරම් දෙයක් නම් නෙවෙයි තමයි, හැබැයි මේක සිලි ලංකාවනෙ. වරායට නැව් එන වගේම පැය 24 ම කරන්ට් දෙන එකත් නිව්ස් එකක් වෙලා. 🤣

    කොහොම හරි කමක් නෑ ඉතින්. වැස්සෙන් ජලාශත් පිරිලා නිසා, නොරොච්චෝලෙත් හදලා නිසා, peaker බලාගාරවලට දෙන්න තරම් ඩීසලුත් තියෙන නිසා ජූනි 1 සිට විදුලි කප්පාදුවක් නැහැ.

    ලැබූ සතුට සාමකාමීව සමරන්න එහෙනම්. 🙏
    patali kivve bung ada coal shortage ekak ei kiyala. eka gana moko hitanne ?
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඉස්සරහට තෙල් ගන්න සල්ලී හොයා ගන්න විදිහක් ගැන හිතලාවත් නෑ. මේ ටික ඉවර වෙලා වැස්ස පොඩ්ඩක් අඩු වුනාම පැය 24ම විදුලිය නැතුව තමා ඉන්න වෙන්නේ.
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    confuse වෙනවනේ අප්පා. එහෙන් රනිල් කියනවා විදුලි කප්පාදුව පැය 15 වෙන්නත් පුළුවන් කියල. මෙහෙන් රනිල්ගේ එළකිරි නියෝජිතයා කියනවා විදුලි කප්පාදුවක් නෑ කියල
     
    • Haha
    Reactions: DHE and Gunther

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    do you think people are plucking money from trees? the govt has burdened the people enough, if they continue to burden the people, people will turn to suicide. the govt has to subsidize the cost of these items at least.


    yapa is back. we used to look for you for accurate news.
    ------ Post added on May 21, 2022 at 8:03 PM
    Subsidize karalama tama mey widiyata kela wela tiyenne ratata. Oya hingana buruwo tika tama itapase lankawe leadersla kauda kiyala decide karanne. that is based on who subsidizes the most. So it is a vicious cycle.