rich people like you ofcourse won't understand the situation.
It doesn't have to do much with my wealth, rather, it has to do with my livelihood being dependent on the electricity supply
rich people like you ofcourse won't understand the situation.
ඕවා හරියන්නේ නෑ... Solar ගහපන්.හුරේ දාන්න තරම් දෙයක් නම් නෙවෙයි තමයි, හැබැයි මේක සිලි ලංකාවනෙ. වරායට නැව් එන වගේම පැය 24 ම කරන්ට් දෙන එකත් නිව්ස් එකක් වෙලා.
කොහොම හරි කමක් නෑ ඉතින්. වැස්සෙන් ජලාශත් පිරිලා නිසා, නොරොච්චෝලෙත් හදලා නිසා, peaker බලාගාරවලට දෙන්න තරම් ඩීසලුත් තියෙන නිසා ජූනි 1 සිට විදුලි කප්පාදුවක් නැහැ.
ලැබූ සතුට සාමකාමීව සමරන්න එහෙනම්.![]()
ඕක නම් sure නෑ. හැබැයි පුළුවන් උනත් පැය 24ම දෙන්න ගියොත් ඊළඟ මාසේ දෙකේ ඉඳන් හොම්බෙන් යන්න වෙන්නේ. කරන්ට් කපන එක දැනට වඩා අඩු කරලා තෙල් සංචිත තියා ගන්න ඕනි. එක්කෝ ඉතුරු වෙන තෙල් වල කෝස්ට් එකට ගල් අඟුරු ගෙන්න ඕනි. නිකන් ක්ෂණික චූන් දෙන්න වෙලාවක් නෙවෙයි මේක නම්. මේ මෝඩ පාලකයෝ මෙච්චර කල් කරපු දේම කරන්න හදන්නේ. කවදාවත් හදන්න බෑ මේ සෙට් එක. අච්චුවේ දාලා හදා ගත්ත අදහස් වලින් තමයි වැඩ. මම කුනුහරප කියන්නේ නෑ නැත්තන් හොඳට දෙකක් මේකේ type කරනවා
Meka nam hodai. Paadu labanne nathuwa laba labanna CEB ekata ath dekama ussala chande denawa habai putho aith light kapanawanam boru gini tiyalama.danna ona ceb un.400% electricity bill ??
patali kivve bung ada coal shortage ekak ei kiyala. eka gana moko hitanne ?හුරේ දාන්න තරම් දෙයක් නම් නෙවෙයි තමයි, හැබැයි මේක සිලි ලංකාවනෙ. වරායට නැව් එන වගේම පැය 24 ම කරන්ට් දෙන එකත් නිව්ස් එකක් වෙලා.
කොහොම හරි කමක් නෑ ඉතින්. වැස්සෙන් ජලාශත් පිරිලා නිසා, නොරොච්චෝලෙත් හදලා නිසා, peaker බලාගාරවලට දෙන්න තරම් ඩීසලුත් තියෙන නිසා ජූනි 1 සිට විදුලි කප්පාදුවක් නැහැ.
ලැබූ සතුට සාමකාමීව සමරන්න එහෙනම්.![]()
Subsidize karalama tama mey widiyata kela wela tiyenne ratata. Oya hingana buruwo tika tama itapase lankawe leadersla kauda kiyala decide karanne. that is based on who subsidizes the most. So it is a vicious cycle.do you think people are plucking money from trees? the govt has burdened the people enough, if they continue to burden the people, people will turn to suicide. the govt has to subsidize the cost of these items at least.
yapa is back. we used to look for you for accurate news.
------ Post added on May 21, 2022 at 8:03 PM