ජූනි මාසයේ සිට පැය 24 ම විදුලිය

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මේක ඇත්ත, අපිට කැපුවේ නැහැ
    අද සමහරවිට කපයි O/L ඉවර නිසා
     
    • Haha
    Reactions: pittarox

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sad Adam Ruins GIF by truTV’s Adam Ruins Everything
     
    • Haha
    Reactions: B.Chat and HmNRazor

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,212
    113
    Nugegoda
    සපුගස්කන්දෙ වැඩ පටංගත්තම අර නැෆ්තා කියන ඉන්ධන හොයාගන්න පුලුවන්, ඒවයින් වැඩ කරල බලාගාර වලට ඒක දෙන්න පුලුවන්, දැන් වර්ෂාපතනයත් හොඳයි, ඒ නිසා කැපිල්ල නැති වුනත් අඩුවෙයි. හැබැයි ඩීසල් තමයි කේස් එක. සපුගස්කන්ද ඇරියට ඒකෙන් දෙන්නෙ රටේ පෙට්‍රල් ඩීසල් අවශ්‍යතාවයෙන් 15% වගේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ඕක නම් sure නෑ. හැබැයි පුළුවන් උනත් පැය 24ම දෙන්න ගියොත් ඊළඟ මාසේ දෙකේ ඉඳන් හොම්බෙන් යන්න වෙන්නේ. කරන්ට් කපන එක දැනට වඩා අඩු කරලා තෙල් සංචිත තියා ගන්න ඕනි. එක්කෝ ඉතුරු වෙන තෙල් වල කෝස්ට් එකට ගල් අඟුරු ගෙන්න ඕනි. නිකන් ක්ෂණික චූන් දෙන්න වෙලාවක් නෙවෙයි මේක නම්. මේ මෝඩ පාලකයෝ මෙච්චර කල් කරපු දේම කරන්න හදන්නේ. කවදාවත් හදන්න බෑ මේ සෙට් එක. අච්චුවේ දාලා හදා ගත්ත අදහස් වලින් තමයි වැඩ. මම කුනුහරප කියන්නේ නෑ නැත්තන් හොඳට දෙකක් මේකේ type කරනවා
    දැක්ක නේ මම කියපු එක ආණ්ඩුව අහලා :P :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හුරේ දාන්න තරම් දෙයක් නම් නෙවෙයි තමයි, හැබැයි මේක සිලි ලංකාවනෙ. වරායට නැව් එන වගේම පැය 24 ම කරන්ට් දෙන එකත් නිව්ස් එකක් වෙලා. 🤣

    කොහොම හරි කමක් නෑ ඉතින්. වැස්සෙන් ජලාශත් පිරිලා නිසා, නොරොච්චෝලෙත් හදලා නිසා, peaker බලාගාරවලට දෙන්න තරම් ඩීසලුත් තියෙන නිසා ජූනි 1 සිට විදුලි කප්පාදුවක් නැහැ.

    ලැබූ සතුට සාමකාමීව සමරන්න එහෙනම්. 🙏
    කවදා වෙනකල්ද?