@Indrajith Gamage and @erozan sahodarayo. Denna podi kale wen wela carniwal ekakata giya welawe. Erozanwa baiyek aran hadagena. Indrajithwa toiyek aran hadagena. Ara giraw dennage kathawa wageUba Erozan ta antha unane balan yaddi

දැක්ක නේ මම කියපු එක ආණ්ඩුව අහලාඕක නම් sure නෑ. හැබැයි පුළුවන් උනත් පැය 24ම දෙන්න ගියොත් ඊළඟ මාසේ දෙකේ ඉඳන් හොම්බෙන් යන්න වෙන්නේ. කරන්ට් කපන එක දැනට වඩා අඩු කරලා තෙල් සංචිත තියා ගන්න ඕනි. එක්කෝ ඉතුරු වෙන තෙල් වල කෝස්ට් එකට ගල් අඟුරු ගෙන්න ඕනි. නිකන් ක්ෂණික චූන් දෙන්න වෙලාවක් නෙවෙයි මේක නම්. මේ මෝඩ පාලකයෝ මෙච්චර කල් කරපු දේම කරන්න හදන්නේ. කවදාවත් හදන්න බෑ මේ සෙට් එක. අච්චුවේ දාලා හදා ගත්ත අදහස් වලින් තමයි වැඩ. මම කුනුහරප කියන්නේ නෑ නැත්තන් හොඳට දෙකක් මේකේ type කරනවා

කවදා වෙනකල්ද?හුරේ දාන්න තරම් දෙයක් නම් නෙවෙයි තමයි, හැබැයි මේක සිලි ලංකාවනෙ. වරායට නැව් එන වගේම පැය 24 ම කරන්ට් දෙන එකත් නිව්ස් එකක් වෙලා.
කොහොම හරි කමක් නෑ ඉතින්. වැස්සෙන් ජලාශත් පිරිලා නිසා, නොරොච්චෝලෙත් හදලා නිසා, peaker බලාගාරවලට දෙන්න තරම් ඩීසලුත් තියෙන නිසා ජූනි 1 සිට විදුලි කප්පාදුවක් නැහැ.
ලැබූ සතුට සාමකාමීව සමරන්න එහෙනම්.![]()