ජූනි මාසයේ සිට පැය 24 ම විදුලිය

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    එළකිරි කියන වෙබ් අඩවියේ විදුලිය කපන්නේ නෑ කියා කරන අසත්‍ය ප්‍රචාර වලට මගේ කිසිම සම්බන්ධයක් නැත. හැකිනම් මාද කුප්පි ලාම්පුවක් පත්තු කරගෙන ඔබත් සමග එකතු වෙමි. මීට විදුලි බාල අමාත්‍ය වරයා.​