ජූනි මාසයේ සිට පැය 24 ම විදුලිය

naveenr

Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    හුරේ දාන්න තරම් දෙයක් නම් නෙවෙයි තමයි, හැබැයි මේක සිලි ලංකාවනෙ. වරායට නැව් එන වගේම පැය 24 ම කරන්ට් දෙන එකත් නිව්ස් එකක් වෙලා. 🤣

    කොහොම හරි කමක් නෑ ඉතින්. වැස්සෙන් ජලාශත් පිරිලා නිසා, නොරොච්චෝලෙත් හදලා නිසා, peaker බලාගාරවලට දෙන්න තරම් ඩීසලුත් තියෙන නිසා ජූනි 1 සිට විදුලි කප්පාදුවක් නැහැ.

    ලැබූ සතුට සාමකාමීව සමරන්න එහෙනම්. 🙏
    ලැබූ සතුට සාමකාමීව සමරන ගමන් ඉන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    I Love You Reaction GIF by Warner Bros. Deutschland
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    api dan inne mona maseda?

    ජූනි මාසයේ කිවූවට මොන අවුරුද්දේ ජූනි මාසයේ කිවූවේ නැනේ ඉන්ද්‍රජිත්/ගුපි එරෝසෝන්/ඥානා අයියා. 2023,2024,2025........ 😆
     
    • Haha
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පොන්න පකය පච කෙල්ල කෙල්ල දැන් දැක්කේ නෑ වගේ ඉන්නව .. :ROFLMAO:
     
    • Haha
    Reactions: Rasika212

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හුරේ දාන්න තරම් දෙයක් නම් නෙවෙයි තමයි, හැබැයි මේක සිලි ලංකාවනෙ. වරායට නැව් එන වගේම පැය 24 ම කරන්ට් දෙන එකත් නිව්ස් එකක් වෙලා. 🤣

    කොහොම හරි කමක් නෑ ඉතින්. වැස්සෙන් ජලාශත් පිරිලා නිසා, නොරොච්චෝලෙත් හදලා නිසා, peaker බලාගාරවලට දෙන්න තරම් ඩීසලුත් තියෙන නිසා ජූනි 1 සිට විදුලි කප්පාදුවක් නැහැ.

    ලැබූ සතුට සාමකාමීව සමරන්න එහෙනම්. 🙏

    mehe waren indrajith ponnayo

    🔴 සීමිත ඉන්ධන හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවන බව වාර්තා වනවා.A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් පැය 10 ක් සහ රාත්‍රියේ පැය 6ක් බැගින් සම්පූර්ණ පැය 16 ක විදුලි කප්පාදුවක් හෙට දින සිදු කෙරේ.