ජූලම්පිටියේ අමරේ මෙහෙවන්නෙ කව්ද?MR ද?

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
ජූලම්පිටියේ අමරේ මෙහෙවන්නෙ කව්ද?MR ද?

malani-and-nimantha.jpg


2002 වසරේ තංගල්ල බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ආයුධ සහිතව කැරැල්ලක් මෙහෙයවූ නමගිය මිනීමරුවෙකු වන ජී. ජී අමරේ නොහොත් ජුලම්පිටිය අමරේ නැමැත්තාය.


පසුගිය ජුනි 15 දා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයා දෙදෙනෙකු ඝාතනය කොට ඇත්තේ ද මෙම ජුලම්පිටිය අමරේ ය.

මොහු මිනීමැරුම් පහක්ද , ස්ත්‍රී දුෂණ එකොළහක්ද කප්පම් ගැනීම්, පුද්ගලයන් පැහැර ගැනීම් වැනි අපරාධ ගණනාවක් සිදු කොට තිබේ. ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම අපරාධකරු තරුණ ගැහැණු සිටින ගෙවල් වලට පැන ගෙහිමියන් බැඳ දමා කාන්තාවන් දුෂණය කිරීමට පුරුදුව සිටින අතර ඒ සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කළහොත් නිවෙස ගිනි තබා මුළු පවුලම මරා දමයි.

මේ නිසා කටුවන ප්‍රදේශයේ දුෂණයට පත් වූ කාන්තාවන් බොහෝ දෙනෙකු බිය නිසා පැමිණිලි නොකරති. මොහු යුද හමුදා සොල්දාදුවෙකුද මරා දමා තිබේ. නිතරම ආයුධ සන්නද්ධව ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරන මෙම මිනීමරුවාට පොලිසිය පවා බියක් දක්වති.

කටුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ .සී රාජපක්ෂ පවා මෙම මිනීමරුවාට අමතන්නේ සර් යන වචනයෙන් බව ප්‍රදේශවාසීහු පවසති.

ලංකාවේ බලවත් දේශපාලන පවුලකට අවශ්‍ය පරිදි කුලී දේශපාලන ඝාතන කොට ඇති මොහුට රැකවරණය ලැබෙන්නේද එම පවුලෙනි.


tangalle-incident-2002.jpg
 

newdxc

Member
Jun 23, 2012
24
0
0
මචන් හරියට දන්නේ නැතුව කතා කරන්න එපා අමරෙව මම පෞද්ගලිකව දන්නවා තංගල්ලේ කැරල්ල වෙලාවේ එලියට ආවේ මූ නමුත් කැරල්ල මෙහෙයවූ තැනත්තා මූ නෙවෙයි!මොකද ඒ වෙලාවේ කැරල්ල මෙහෙයවු එකා දන්නවා පොරට බඩු හම්බෙනවා කියලා එලියට බැස්ස ගමන්..අමරයට දූශන කෙස් නම් නෑ මචන් බඩු ගහනවා එමකට!මොකද බඩු චන්ඩියෙක් දැක්කම ඇදිලා එනවා උන් කරන රස්සාව අනුව..නිතරම මිලිමීටර්9 ගිනි අවියක් පොර ගාව තියනවා වාහනේ ටී56 2ක් වරදින්නේ නැහැ..අනුන්ගේ ක්‍රොන්ත්‍රාත් තමයි කරන්නේ ප්‍රියන්ත සමග නයි වෛරයි!ප්‍රියන්ත ඝාතනය සදහාද සහය ලබා දීලා තියනවා රජයට!ප්‍රියන්තගේ මල්ලි හීන් නිතරම උත්සහ කරා පොරව මරන්න වෙලාව හොද නිසාද කොහොද මේ වෙනකල් ඉතුරැ වෙලා ඉදලා තියෙනවා!අනිවාරයෙන් පෙරඩ් එකේදි අමරයව අදුන ගන්නේ නෑ..සද්දේ නැතුවම ඇප නියම වෙලා එලියට එනවා!මහින්දත් අමරෙත් අතර සබදතාව ගොඩ නැගෙන්නේ බන්දනාගාරේ කේස් එකෙන් පස්සේ ඇත්තටම බන්දනාගාරෙ වෙච්ච දේවල් දන්නේ එතන හිටපු උන් විතරයි!:lol::lol::lol:මාධ්‍ය වලින් අමරේ පිලිබද විශාල ප්‍රචාරයක් කරලා තියනවා ඇත්තම කියනවා නම් ඌ එච්චර පොරක් නෙවෙයි මාධ්‍ය තමයි පොරව ලොකු කරේ!
 
Last edited:

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    මමLanka Win

    :oo:මෙි උන්නැහෙ හරි අපූරැවට මැර වැඩට සහය වෙනවා නේ මේඔියි තමුසෙ මෙික කියන්නද මෙි කට ආවෙ අහිංසක ජීවිත නැති කරපු එකෙක්ට උඩ තියන්න